කෙනෙකුට අන්තර්ජාලය තියෙන ෆෝන් එකක් ලැප්ටොප් එකක් ලැබුනා කියන්නේ හරියටම මිනිහව ගණිකා මඩමක් ගාවට ගිහින් දැම්මා වගේ වැඩක්.
මිනිහට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා.
1. ගණිකා මඩමට රිංගලා අතේ තියෙන පිච්චියත් වියදම් කරගන්න එක.
2. ගණිකා මඩමට යන එන අයට කඩල ටිකක් විකුනලා අතේ තියෙන මුදල වැඩි කරගන්න එක.
3. ගණිකා මඩමට යන එන අයට කඩල විකුනලා ලැබුන මුදල්, මඩමට රිංගලා වියදම් කරගෙන හිස් අතෙන් ගෙදර යන එක.
ඕවගෙන් මොකක්ද කරන්නේ කියලා තමන්ම තීරණය කරන්න ඕන.
ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක, posts හද හද වෙලාට නැති කරගන්න එක, කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක, මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්. මේකේ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා ගැන හොයපන්.