උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    Ubalalge plans passata dapan.. eyalata salakapan miniho..
    But thawa monawa hari karapan uba or wife free time eke...

    salli kochchara tibbath wadak na... ewa ona welawata use kale nathnam :yes:

    AVvXsEiwhyK7BPe8xc8IXYhrSSDNSH7r1WAwJMn3FAOq5WE0LwWzFobhKLJnzqVeHg3VlI-YPF25hdhq8os3-DIKmWUNIaQuYe_dMsIYqaCxrdTeZ-tE8jHFw4ayY4gD1MhBUD30HYreUn0YkR0oulZa2U5U81OD7n8Rz02gAGbalDIAdzcWCqbaKX8suLJ8=s16000
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
    Oka patta controversial topic ekak machan. Godak un unge plans passata dan innawa ammala thathalawa balanna ona kiyala

    Mama hitanne eka waradi kiyala. Mokada umbala nasthi karanne umbalage hondama kaaley.

    Lankawe wayasaka set eka hitanne lamai inne unwa balaganna kiyala. Eka waradi. retirement plans tiyenne ewalata.
     
    Sen-lu

    Well-known member
  • තාත්තට බිස්නස් එකෙන් සල්ලි එනව. අම්මාට පෙන්ෂන් එක එනව. සල්ලිවලින් එහෙම අවුලක් නෑ. ඒක නිසා මගෙන් ඉල්ලන්නෙත් නෑ මම එහෙම කීයක් වත් දෙන්නෙත් නෑ. ගෙදරට බඩුනම් ගෙනියන්න මම තමා.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Oka patta controversial topic ekak machan. Godak un unge plans passata dan innawa ammala thathalawa balanna ona kiyala

    Mama hitanne eka waradi kiyala. Mokada umbala nasthi karanne umbalage hondama kaaley.

    Lankawe wayasaka set eka hitanne lamai inne unwa balaganna kiyala. Eka waradi. retirement plans tiyenne ewalata.

    අපේ, අපේ wife ගේ අම්ම තාත්තට සලකන්නත් ඕන. ඒ වගේම අපි වයසට ගියාම අපේ පොඩි උන්ට බරක් නොවී ඉන්න ක්‍රමය හොයාගන්නත් ඕන. නැත්තන් උන්ටත් වෙන්නේ මේ ටික ම නේ. wife ගේ නම් මම දන්නේ නැ අපේ නම් අම්ම තාත්ත අපි පොඩි කාලේ හොයපු ඔක්කොම වියදම් කරේ අපිට, එයාල එකෙන් ටිකක් වත් ඉතිරි කරලා තිබුන නම් හොඳයි කියලත් හිතෙනවා මේ කාලේ එයාලගේ පාවිච්චියට.

    තාත්තට බිස්නස් එකෙන් සල්ලි එනව. අම්මාට පෙන්ෂන් එක එනව. සල්ලිවලින් එහෙම අවුලක් නෑ. ඒක නිසා මගෙන් ඉල්ලන්නෙත් නෑ මම එහෙම කීයක් වත් දෙන්නෙත් නෑ. ගෙදරට බඩුනම් ගෙනියන්න මම තමා.

    අපේ අයට එහෙම මොකුත් නැ බන්.
    ------ Post added on Jul 14, 2022 at 1:09 AM
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    බඳින්න අවුරුදු 2කට කලින් නම් හැම සතේම මගේ අම්මට තමා දුන්නේ . වයිෆ්ගෙ අම්මලාට මාසෙකට 20ක් විතර යවනවා. මගේ අම්මට සත පහක් දෙන්නේ නෑ. මොකද මට ලෙඩ වෙලා (depression) ඉද්දී මාව නොමරා මැරුවා. මට අමතක වෙන ලෙඩක් ආවා. තාමත් මට සමහර අවුරුදු පිටින් අමතකයි. දැනුත් ටිකක් තියෙනවා. ඒ කාලෙ සල්ලි හෙව්වා මාසෙට ලක්ෂ ගණන්. ඒවට උන දෙයක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    අපේ, අපේ wife ගේ අම්ම තාත්තට සලකන්නත් ඕන. ඒ වගේම අපි වයසට ගියාම අපේ පොඩි උන්ට බරක් නොවී ඉන්න ක්‍රමය හොයාගන්නත් ඕන. නැත්තන් උන්ටත් වෙන්නේ මේ ටික ම නේ. wife ගේ නම් මම දන්නේ නැ අපේ නම් අම්ම තාත්ත අපි පොඩි කාලේ හොයපු ඔක්කොම වියදම් කරේ අපිට, එයාල එකෙන් ටිකක් වත් ඉතිරි කරලා තිබුන නම් හොඳයි කියලත් හිතෙනවා මේ කාලේ එයාලගේ පාවිච්චියට.
    Lankawe hukannalage gon kam ban.

    Apey amma thaththa sathayak wath save kaley ne. Mama job karaddi akkagen 15k nayata aran shirt gaththe. mul kaaley salary ekama use kaley gedarata kanna (50k).

    Job karala 7 years giya waahanayk ganna. Gedarin satha 5k ne. Rata yana eka hituwe ne ammala mehe nisa.

    Dan 35i, Taama geyak ne (mata liyala deepu gedara patta parana labbak. Kadala hadanna ona). Wife, mamai duwai. But dan salli ok job eka maaru karapu nisa.

    Dan mata lankawe inna ona kamakne. Hitan inne SG gihin itapase Aus yanna. But e option 2 tibbe nathan ban mama patta anathai ammala thathala wenuwen mage mul kaaley waya karala.

    Mage plan eka --> puluwan taram save karannawa. Duwata assests hadala denawa. But koi welawakawath eyalagen yapenne ne. Saralawama mata mage amma tatha wage wenna ona ne.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    බඳින්න අවුරුදු 2කට කලින් නම් හැම සතේම මගේ අම්මට තමා දුන්නේ . වයිෆ්ගෙ අම්මලාට මාසෙකට 20ක් විතර යවනවා. මගේ අම්මට සත පහක් දෙන්නේ නෑ. මොකද මට ලෙඩ වෙලා (depression) ඉද්දී මාව නොමරා මැරුවා. මට අමතක වෙන ලෙඩක් ආවා. තාමත් මට සමහර අවුරුදු පිටින් අමතකයි. දැනුත් ටිකක් තියෙනවා. ඒ කාලෙ සල්ලි හෙව්වා මාසෙට ලක්ෂ ගණන්. ඒවට උන දෙයක් නෑ.
    අදායමක් එන්නෙත් නැත්නම් උන්වත් ටිකක් බලන්න වෙයි බන්.
     
    • Like
    Reactions: HYBRIDPC and Ryan08

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
    සල්ලි හොයන්න පුලුවන් දෙමව්පියන් ආයි හොයන්න බෑ ඒ නිසා නැතිකාලෙක දුක්වෙවී ඉන්නවද සලකගන්න බැරිඋනා කියල මෝඩවෙන්නඑපා පුලුවන් උපරිමෙන් කරපං
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Lankawe hukannalage gon kam ban.

    Apey amma thaththa sathayak wath save kaley ne. Mama job karaddi akkagen 15k nayata aran shirt gaththe. mul kaaley salary ekama use kaley gedarata kanna (50k).

    Job karala 7 years giya waahanayk ganna. Gedarin satha 5k ne. Rata yana eka hituwe ne ammala mehe nisa.

    Dan 35i, Taama geyak ne (mata liyala deepu gedara patta parana labbak. Kadala hadanna ona). Wife, mamai duwai. But dan salli ok job eka maaru karapu nisa.

    Dan mata lankawe inna ona kamakne. Hitan inne SG gihin itapase Aus yanna. But e option 2 tibbe nathan ban mama patta anathai ammala thathala wenuwen mage mul kaaley waya karala.

    Mage plan eka --> puluwan taram save karannawa. Duwata assests hadala denawa. But koi welawakawath eyalagen yapenne ne. Saralawama mata mage amma tatha wage wenna ona ne.

    මටත් වෙලා තියෙන්නේ ඔය වගේම case එකක්. full අනාතයි.

    Wadipura hoyanna try ekak demu, Puluwan tharam demaw piyanta diyan machan. wena widiyakata labey ekata hari yanna
    අමතරව පොඩි අදායමක් වෙන බිස්නස් එකක් වත් කරන්න වෙනවා ඒ හතර දෙනා බලාගන්න. වෙන විකල්පයක් නැත
    ------ Post added on Jul 14, 2022 at 1:18 AM

    සල්ලි හොයන්න පුලුවන් දෙමව්පියන් ආයි හොයන්න බෑ ඒ නිසා නැතිකාලෙක දුක්වෙවී ඉන්නවද සලකගන්න බැරිඋනා කියල මෝඩවෙන්නඑපා පුලුවන් උපරිමෙන් කරපං
    ඒක ඇත්ත
    ------ Post added on Jul 14, 2022 at 1:19 AM
     
    • Like
    Reactions: HYBRIDPC and Ryan08

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වයිෆෙගේ පැත්තෙන් නම් සල්ලි තියනවා එයාලාට අපි නම් එච්චර සල්ලි කාරයෝ නෙමේ අම්මා තාත්තා හැමදේම කලේ මට අම්ම පැන්සන් එක ලැබෙනවා එයාගේ බෙහෙත් වලටම එක මදි හැබැයි පුලුවන් උපරිමය කරනවා . හැබැයි උබ කියන දේ තේරෙනවා
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    වයිෆෙගේ පැත්තෙන් නම් සල්ලි තියනවා එයාලාට අපි නම් එච්චර සල්ලි කාරයෝ නෙමේ අම්මා තාත්තා හැමදේම කලේ මට අම්ම පැන්සන් එක ලැබෙනවා එයාගේ බෙහෙත් වලටම එක මදි හැබැයි පුලුවන් උපරිමය කරනවා . හැබැයි උබ කියන දේ තේරෙනවා
    එකනේ බං. අපේ අම්මලයි අපියි ලෙවල් දෙකක ඉන්නවා වගේ සීන් එකක් තියෙන්නේ. එකම ලෙවල් එකේ ඉන්න නම් අම්මල තාත්තලට වැඩිපුර දීල මගේ පවුලේ දියුණුව 50% කින් අඩු කරන්න ඕන.
     
    • Like
    Reactions: Ryan08