මේ තුනෙන් උඹ මොකද කරන්නේ? [plus thinking]

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මාත් උදේ ඉඳන් ජොබට කාලය වැය කරල වෙහෙසිලා, ෆ්‍රී ටයිම් එකට මේකට එන්නෙ, ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....
    Bhagya miss oyath?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඔය විදියට අවුරුදු දහයකට විතර උඩදි එකෙක් කවුරු හරි thread එකක් දැම්ම. නම මතක නෑ කව්ද කියල හැබැයි.
    online අනවශ්‍ය දේවල් වලට යොදවන කාලය අඩු කරා සෑහෙන්න ඊට පස්සෙ.

    මම දැම්මේ... :cool:
     
    • Like
    Reactions: HmNRazor

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    මාත් උදේ ඉඳන් ජොබට කාලය වැය කරල වෙහෙසිලා, ෆ්‍රී ටයිම් එකට මේකට එන්නෙ, ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....
    අනිවාර්යයෙන්. අහුවෙන අහුවෙන එකේ සල්ලි දකින එක මොන කරුමයක්ද බං. කොච්චර හම්බ කලත් මරුවා කතා කලාම ඒ සල්ලි වල වටිනාමක් නෑ. කොටින්ම ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බ නම් අද ඒ ලක්ෂෙන් මොනවද කරන්න පුළුවන්? ඉස්සර 20-30 දාහක දේ දැන් ලක්ෂෙන් කරන්න පුළුවන්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙනෙකුට අන්තර්ජාලය තියෙන ෆෝන් එකක් ලැප්ටොප් එකක් ලැබුනා කියන්නේ හරියටම මිනිහව ගණිකා මඩමක් ගාවට ගිහින් දැම්මා වගේ වැඩක්.

    මිනිහට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා.

    1. ගණිකා මඩමට රිංගලා අතේ තියෙන පිච්චියත් වියදම් කරගන්න එක.
    2. ගණිකා මඩමට යන එන අයට කඩල ටිකක් විකුනලා අතේ තියෙන මුදල වැඩි කරගන්න එක.
    3. ගණිකා මඩමට යන එන අයට කඩල විකුනලා ලැබුන මුදල්, මඩමට රිංගලා වියදම් කරගෙන හිස් අතෙන් ගෙදර යන එක.

    ඕවගෙන් මොකක්ද කරන්නේ කියලා තමන්ම තීරණය කරන්න ඕන.

    ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක, posts හද හද වෙලාට නැති කරගන්න එක, කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක, මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්. මේකේ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා ගැන හොයපන්.
    ඇත්ත අපිත් මේ ෆෝරම් සෝශල් නෙට්වර්ක් වල ඉන්නෙ ඔන්ලයින් බිස්නස් සයිඩ් එකේ රන් වෙනගමන් ටයිම් පාස් කරන්න. හැබැයි බහුතරයක් එහෙම නෙවෙයි කියලා තමයි තේරෙන්නෙ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක,
    කෝල් කරනවට වඩා, මම නම් කැමති මැසේජ් කරන්න. සද්දයක් නැතුව පැහැදිලිව සන්නිවේදනය කරන්න පුළුවන්. කිව්ව, නොකිව්ව දේවල් ලේසියෙන් හොයාගන්න පුළුවන්.
    posts හද හද වෙලාට නැති කරගන්න එක
    ආතල් එකට කරන page වල post හදන එක තමා හිතේ සැනසීම.
    අනිත් ඒවා නම් ඉතිං බිස්නස් පෝස්ට්.
    කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක
    උඹ දන්නේ නැතිව ඇති. මේකෙත් ඉන්නවා ඔය වැඩෙන් හොඳට හම්බ කරන එවුන්.
    මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්.
    අන්න ඒ මොකක්ද කියලා තමා දැනගන්න ඕන මටත්. :rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Bhagya miss oyath?
    දුප් කිවුවෙ... :angry:
    අනිවාර්යයෙන්. අහුවෙන අහුවෙන එකේ සල්ලි දකින එක මොන කරුමයක්ද බං. කොච්චර හම්බ කලත් මරුවා කතා කලාම ඒ සල්ලි වල වටිනාමක් නෑ. කොටින්ම ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බ නම් අද ඒ ලක්ෂෙන් මොනවද කරන්න පුළුවන්? ඉස්සර 20-30 දාහක දේ දැන් ලක්ෂෙන් කරන්න පුළුවන්.
    සිරාම කතාව...
    අනික අපි,
    මේකෙ ලැගල ගන්න ෆන්, ඉගෙනගන්න දේවල්, බෙදාහදාගන්න අත්දැකීම් සල්ලි වලට ගන්න පුලුවන්ද....
     
    • Haha
    Reactions: niranga1989

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම දැම්මේ... :cool:

    289373230_1080508259545990_4753852573212205228_n.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    දුප් කිවුවෙ... :angry:

    සිරාම කතාව...
    අනික අපි,
    මේකෙ ලැගල ගන්න ෆන්, ඉගෙනගන්න දේවල්, බෙදාහදාගන්න අත්දැකීම් සල්ලි වලට ගන්න පුලුවන්ද....
    නැතුව. අනික් උන්ගෙ ජීවිත වල අත්දැකීම්. සමහරවිට අපි කවදාවත් නොහිතන ජාතියෙ දේවල් අහන්න ලැබෙනව. වෙන කොහෙන්වත් සල්ලි දීලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි ඒවා. සල්ලි හෙවිල්ල ගැන සෑහෙන කලකිරුනේ මේ අර්බුදේ නිසා.
     
    • Like
    Reactions: HmNRazor

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හැමදේම සල්ලි වලින් මනින කෙනෙක්ට උඹ ඔය කියපු දේවල් අදාළ වෙයි..
    හැබැයි අපි එළකිරියෙන් ජීවිතේට ඉගනගන්න දේවල් ඔය සල්ලි වලට ගන්න බැහැ මහත්තයො
     
    • Like
    Reactions: HmNRazor

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කෙනෙකුට අන්තර්ජාලය තියෙන ෆෝන් එකක් ලැප්ටොප් එකක් ලැබුනා කියන්නේ හරියටම මිනිහව ගණිකා මඩමක් ගාවට ගිහින් දැම්මා වගේ වැඩක්.

    මිනිහට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා.

    1. ගණිකා මඩමට රිංගලා අතේ තියෙන පිච්චියත් වියදම් කරගන්න එක.
    2. ගණිකා මඩමට යන එන අයට කඩල ටිකක් විකුනලා අතේ තියෙන මුදල වැඩි කරගන්න එක.
    3. ගණිකා මඩමට යන එන අයට කඩල විකුනලා ලැබුන මුදල්, මඩමට රිංගලා වියදම් කරගෙන හිස් අතෙන් ගෙදර යන එක.

    ඕවගෙන් මොකක්ද කරන්නේ කියලා තමන්ම තීරණය කරන්න ඕන.

    ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක, posts හද හද වෙලාට නැති කරගන්න එක, කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක, මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්. මේකේ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා ගැන හොයපන්.
    ගණිකා මඩම promote කරලා, සල්ලිත් හොයාගෙන, free ම බඩුවකුත් ගහලා යන එක. සල්ලිත් හම්බ කරනවා ෆන් එකත් ගන්නවා. 🙏😇
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....

    භාග්‍යා මිසුත් මඩම් අස්සේ රිංගනවා නම් අනිත් මිස්ලා ගැන කවර කතාද ඈ? කාරි නෑ කාරි නෑ කොරගෙන යන්ටකො ඈ..... 🥴

    • Haha
    Reactions: PHBhagya

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    reply එකක් දාන්ට ඇතුලට ආවේ. සමහර comment දැක්කම reply නොකර ඉන්ට හිතුවා ;)