Bhagya miss oyath?මාත් උදේ ඉඳන් ජොබට කාලය වැය කරල වෙහෙසිලා, ෆ්‍රී ටයිම් එකට මේකට එන්නෙ, ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....
Bhagya miss oyath?මාත් උදේ ඉඳන් ජොබට කාලය වැය කරල වෙහෙසිලා, ෆ්‍රී ටයිම් එකට මේකට එන්නෙ, ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....
ඔය විදියට අවුරුදු දහයකට විතර උඩදි එකෙක් කවුරු හරි thread එකක් දැම්ම. නම මතක නෑ කව්ද කියල හැබැයි.
online අනවශ්‍ය දේවල් වලට යොදවන කාලය අඩු කරා සෑහෙන්න ඊට පස්සෙ.

අනිවාර්යයෙන්. අහුවෙන අහුවෙන එකේ සල්ලි දකින එක මොන කරුමයක්ද බං. කොච්චර හම්බ කලත් මරුවා කතා කලාම ඒ සල්ලි වල වටිනාමක් නෑ. කොටින්ම ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බ නම් අද ඒ ලක්ෂෙන් මොනවද කරන්න පුළුවන්? ඉස්සර 20-30 දාහක දේ දැන් ලක්ෂෙන් කරන්න පුළුවන්.මාත් උදේ ඉඳන් ජොබට කාලය වැය කරල වෙහෙසිලා, ෆ්‍රී ටයිම් එකට මේකට එන්නෙ, ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....
ඇත්ත අපිත් මේ ෆෝරම් සෝශල් නෙට්වර්ක් වල ඉන්නෙ ඔන්ලයින් බිස්නස් සයිඩ් එකේ රන් වෙනගමන් ටයිම් පාස් කරන්න. හැබැයි බහුතරයක් එහෙම නෙවෙයි කියලා තමයි තේරෙන්නෙ.කෙනෙකුට අන්තර්ජාලය තියෙන ෆෝන් එකක් ලැප්ටොප් එකක් ලැබුනා කියන්නේ හරියටම මිනිහව ගණිකා මඩමක් ගාවට ගිහින් දැම්මා වගේ වැඩක්.
මිනිහට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා.
1. ගණිකා මඩමට රිංගලා අතේ තියෙන පිච්චියත් වියදම් කරගන්න එක.
2. ගණිකා මඩමට යන එන අයට කඩල ටිකක් විකුනලා අතේ තියෙන මුදල වැඩි කරගන්න එක.
3. ගණිකා මඩමට යන එන අයට කඩල විකුනලා ලැබුන මුදල්, මඩමට රිංගලා වියදම් කරගෙන හිස් අතෙන් ගෙදර යන එක.
ඕවගෙන් මොකක්ද කරන්නේ කියලා තමන්ම තීරණය කරන්න ඕන.
ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක, posts හද හද වෙලාට නැති කරගන්න එක, කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක, මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්. මේකේ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා ගැන හොයපන්.
කෝල් කරනවට වඩා, මම නම් කැමති මැසේජ් කරන්න. සද්දයක් නැතුව පැහැදිලිව සන්නිවේදනය කරන්න පුළුවන්. කිව්ව, නොකිව්ව දේවල් ලේසියෙන් හොයාගන්න පුළුවන්.ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක,
ආතල් එකට කරන page වල post හදන එක තමා හිතේ සැනසීම.posts හද හද වෙලාට නැති කරගන්න එක
උඹ දන්නේ නැතිව ඇති. මේකෙත් ඉන්නවා ඔය වැඩෙන් හොඳට හම්බ කරන එවුන්.කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක
අන්න ඒ මොකක්ද කියලා තමා දැනගන්න ඕන මටත්.මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්.

දුප් කිවුවෙ...Bhagya miss oyath?
සිරාම කතාව...අනිවාර්යයෙන්. අහුවෙන අහුවෙන එකේ සල්ලි දකින එක මොන කරුමයක්ද බං. කොච්චර හම්බ කලත් මරුවා කතා කලාම ඒ සල්ලි වල වටිනාමක් නෑ. කොටින්ම ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බ නම් අද ඒ ලක්ෂෙන් මොනවද කරන්න පුළුවන්? ඉස්සර 20-30 දාහක දේ දැන් ලක්ෂෙන් කරන්න පුළුවන්.
නැතුව. අනික් උන්ගෙ ජීවිත වල අත්දැකීම්. සමහරවිට අපි කවදාවත් නොහිතන ජාතියෙ දේවල් අහන්න ලැබෙනව. වෙන කොහෙන්වත් සල්ලි දීලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි ඒවා. සල්ලි හෙවිල්ල ගැන සෑහෙන කලකිරුනේ මේ අර්බුදේ නිසා.දුප් කිවුවෙ...
සිරාම කතාව...
අනික අපි,
මේකෙ ලැගල ගන්න ෆන්, ඉගෙනගන්න දේවල්, බෙදාහදාගන්න අත්දැකීම් සල්ලි වලට ගන්න පුලුවන්ද....
ගණිකා මඩම promote කරලා, සල්ලිත් හොයාගෙන, free ම බඩුවකුත් ගහලා යන එක. සල්ලිත් හම්බ කරනවා ෆන් එකත් ගන්නවා.කෙනෙකුට අන්තර්ජාලය තියෙන ෆෝන් එකක් ලැප්ටොප් එකක් ලැබුනා කියන්නේ හරියටම මිනිහව ගණිකා මඩමක් ගාවට ගිහින් දැම්මා වගේ වැඩක්.
මිනිහට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා.
1. ගණිකා මඩමට රිංගලා අතේ තියෙන පිච්චියත් වියදම් කරගන්න එක.
2. ගණිකා මඩමට යන එන අයට කඩල ටිකක් විකුනලා අතේ තියෙන මුදල වැඩි කරගන්න එක.
3. ගණිකා මඩමට යන එන අයට කඩල විකුනලා ලැබුන මුදල්, මඩමට රිංගලා වියදම් කරගෙන හිස් අතෙන් ගෙදර යන එක.
ඕවගෙන් මොකක්ද කරන්නේ කියලා තමන්ම තීරණය කරන්න ඕන.
ඉන්ටෙර්නෙට් එකේ එක එකාට message කර කර කාලේ කන එක, posts හද හද වෙලාට නැති කරගන්න එක, කාලේ කාගෙන එක එකාට කීබෝඩ් එකෙන් කඩේ යන එක, මහන්සි වෙලා හොයන සල්ලි ඉන්ටෙර්නෙට් එකේ එක එක ගණිකාවන්ට පුජා කරන එක දැන්වත් නතර කරහන්. මේකේ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා ගැන හොයපන්.
ගණිකා මඩමට රිංගල එවුව මෙවුව කරල ජොලියක් අරං යන්න....
තූ....තෝ...භාග්‍යා මිසුත් මඩම් අස්සේ රිංගනවා නම් අනිත් මිස්ලා ගැන කවර කතාද ඈ? කාරි නෑ කාරි නෑ කොරගෙන යන්ටකො ඈ.....