මේ තුනෙන් කොයි එකද හොද?

Mozilla

Well-known member
  • Dell Inspiron i7559-763BLK 15.6" Full-HD Gaming Laptop-$759.99
    SSD නිසා ගොඩක් වටිනවා

    Gana tikak wedi unata Asus tamai bn hoda.
    Bump for rep.....................

    bump macho

    ASUS eka hoadai

    බම්ප්

    බම්ප් කරලා, රෙප් ගන්න මචන් :):)

    බම්ප් කරලා, රෙප් ගන්න මචන් :P:P

    ASUS
    mowzx1I.png

    gaththa,avulak nahe hodayi vage :D

    machan Asus thamai ithin tikak gaana wedie e unata kalpewethma hodai

    contact EK URAJ

    තැන්ක්ස් මචිලා

    ඔක්කොටම පුළුවන් විදිහට රේප් දුන්නා අනිත් අයට අද දෙන්න බැරි වෙයි :(
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: sumal_jayaranga

    Mozilla

    Well-known member
  • http://store.asus.com/us/item/201510AM150007425/A23718

    Product Price:$799.00 :D

    කුකුලෝ AMAZON එකේ ගැන වැඩි වගේ :D

    :yes: මාත් මේක දැක්කා මචං.මේකෙන් ගන්නවද කියල හිතුවත් එක්ක
    මේකට SSD එකක් ඇවිත් touch එකක් ඒවානම් පට්ට නේද බං?

    උබ ලැප් එකේ ගහපු games මොනාද?
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    තැන්ක්ස් මචිලා

    ඔක්කොටම පුළුවන් විදිහට රේප් දුන්නා අනිත් අයට අද දෙන්න බැරි වෙයි :(
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :nerd: rep koo??:dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දෙකේ ලොකු වෙනසක් තියෙයිද? :dull:

    එක නම් දන්නේ නැහැ මචෝ... මට නිකන් හිතුනා

    4 ට වඩා 5 හොද ඇති කියලා :rofl::rofl:
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    machan ,

    Dell Brand ekka hodai , patta gahanna puluwan
    eth ekka i5 Dell Inspiron i7559-763BLK 15.6 ,

    i7 ekkata yanna puluwan nam hodai eth Asus gana idea ekakk naha ,

    pena widihata dell ekka hodai wage with full HD resolution

    bump
     
    Mozilla

    Well-known member
  • machan ,

    මං දැන් පාවිච්චි කරන්නේ dell එකක්.වෙන එකකට යන්න කියලා තාම බැලුවේ බං...බයයි :dull:

    සොහොන;19311090 said:

    asus තමා මචෝ ගෙම්න් වලටත් එඩ්ටින් වලටත් 2 කටම ගැලපේ :nerd:

    මං මේ review එක මං බැලුවා මචං.මේකෙයි මං දාලා තියෙන එකෙයි පොඩි වෙනස් කම් ටිකක් තියනවා...:yes:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Dell eka hodai wage. Full HD screen, 4GB VRAM & a 6th Gen processor. But ekama aula 256GB SSD ekak witarai tyenne. Ubata HDD eka ganna wenawa.

    Dell eka ganna kiyala thamai mamanam recommend karanne. Ubath tawa tikak reviews ehema balala ube needs walata gelapena hodama eka decide karapan :D

    btw uba USA da inne ?
     
    Mozilla

    Well-known member
  • Dell eka hodai wage. Full HD screen, 4GB VRAM & a 6th Gen processor. But ekama aula 256GB SSD ekak witarai tyenne. Ubata HDD eka ganna wenawa.

    Dell eka ganna kiyala thamai mamanam recommend karanne. Ubath tawa tikak reviews ehema balala ube needs walata gelapena hodama eka decide karapan :D

    btw uba USA da inne ?

    SSD eka witharak use karanna barida ban?
    Nah SL