~||~ මේ තුනෙන් හොදම එක මොකද්ද බං ~||~

ts199119s

Member
Oct 1, 2012
465
17
0
මචන්, Samsung හොදයි තමයි.. ඒත් ඔය SA100 මොඩ්ල් එක චා..
ඔක ගන්න එපා.. Viewsonic එකට යන එක හොදයි..
මගෙ ලග තියෙන්නෙ S19A300
ඒක නන් පට්ටම පට්ටයි.. එලමකිරි..
දැන් ඒක එන්නෙ නෑ මම හිතන්නෙ..
 

thanujaka

Well-known member
  • මචන්, Samsung හොදයි තමයි.. ඒත් ඔය SA100 මොඩ්ල් එක චා..
    ඔක ගන්න එපා.. Viewsonic එකට යන එක හොදයි..
    මගෙ ලග තියෙන්නෙ S19A300
    ඒක නන් පට්ටම පට්ටයි.. එලමකිරි..
    දැන් ඒක එන්නෙ නෑ මම හිතන්නෙ..

    ela ela machan.................!!!!
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Owa okkoma LED backlingts vitharai machan..
    real 3D/HD experience eka ganna ba oya wage screen walin.. Gane hatiyata shape kolla.

    Viewsonic pattai...

    ..................................................​
     

    thanujaka

    Well-known member
  • 2zyftpg.png

    Owa okkoma LED backlingts vitharai machan..
    real 3D/HD experience eka ganna ba oya wage screen walin.. Gane hatiyata shape kolla.

    Viewsonic pattai...

    ..................................................​
    mage lap eke screen ekata kelauna ban......eka recover karaganna thamai monitor kallak hoyanne.....eka hinda wadi gaanak yatakaranna kalpanawak na machan....how eva thnks machan comment karala sup karata...........!!!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් අය කියන විදියට Viewsonic 19 එක හොදයි:)
    අපි නම් සී ආර් ටී තමයි:lol: