මේ තේරවිල්ල තෝරපන්
අපේ නිවසට
පැමිණි කුමරා
සටන් වැදුමට
කඩුව අසන
ඔටුනු පළදා
රජෙක් කරලා
කඩු පලිස් දුනු
අතට දුන්නා
දුන්න ඊතල
රැගෙන යන්නා
විර විකුම් පා
සටන් වදිනා
යකුන් පරදා
ජයත් ලබනා
රැගෙන ගිය දුනු
නැවත අසනා
කළට කෝපව
අපේ නිරිදා
අපේ කඩුවෙන්
අපිට කොටනා
අපේ නිවසට
පැමිණි කුමරා
සටන් වැදුමට
කඩුව අසන
ඔටුනු පළදා
රජෙක් කරලා
කඩු පලිස් දුනු
අතට දුන්නා
දුන්න ඊතල
රැගෙන යන්නා
විර විකුම් පා
සටන් වදිනා
යකුන් පරදා
ජයත් ලබනා
රැගෙන ගිය දුනු
නැවත අසනා
කළට කෝපව
අපේ නිරිදා
අපේ කඩුවෙන්
අපිට කොටනා






