මේ දවස්වල ආර්තිකෙ රිම් එකෙන්

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මේ දවස්වල ආර්තිකෙ රිම් එකෙන්

    මේ දවස්වල ආර්තිකෙ රිම් එකෙන් දුවන නිසා ගෙදර තියෙන කොම්පියුටර් ටිකෙන් පොඩියට ගේම් කැෆේ එකක් දාන්න කියල බැලුවේ.කිරියේ කවුරුහරි ගේම් කැෆේ දාපු කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් ඕනේ.මොනවගේ ගේම්ද වැඩියෙන්ම ඕනේ?පැයට කීයක් විතර ගන්නවද?දැනට කොම්පියුටර් 4ක් තමයි තියෙන්නේ.අඩු ගානකට ගේම් ගන්න පුලුවන් කොහෙන්ද?තව දැනගන්න ඕනේ දේවල් තියෙනවනම් කියන්න.අනිත අයගේ අදහසුත් දැම්ම නම් සුපිරි.ජයවේවා!