මේ දවස්වල උණ රෝගය

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මේ දවස්වල උණ රෝගය

    මේ දවස්වල පැතිර යන උණ රෝගය ගැන කාටද අත්දැකීම් තියෙන්නේ?
    පොඩි එකාට උණ හැදිලා අද හොස්පිටල් ඇඩ්මිට් කලා.
    දවස් කීයක් විතර උණ තියෙනවද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දවස් 3 විතර තියනවා. සෙම ගතියත් එක්ක කැස්ස තවත් ටික දවසක් තියනවා.
     
    • Like
    Reactions: Ship Captain

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    සමහරක් පොඩි අයට කටේ, උගුරේ පොඩි තුවාල එනවා සමහර අයට අන්ගේ රෑෂ් එකක් වගෙත් එනවා මේ උණට
     
    • Like
    Reactions: Ship Captain