එඩ්ගර් රයිස් බරොස්ගෙ ව්යාඝ්ර දඩයම පොත. ආයෙ මේ ටිකේ මන්ජුල සේනාරත්නගෙ ඩී පොත ටිකක් කියවල පැත්තකට තියල තියෙන්නෙ. මට ඒක හිතපු තරන් සෙට් උන් නෑ.@හෙළයෙක් මොනවද කියවන්නෙ සහෝ මේ දවස්වල?
එළකිරි community එකෙන් පටන් ගමුද translation වැඩක්translate nam me books wlata nathuwa athi bn

ආයෙ අහන්න දෙයක්යැ IBS හැදෙන එකබොද මීදුම් - සුජීව ප්රසන්න ආරච්චි![]()
ඒවුණාට උගේ සපූ කියන කතාව මරු බන්.. ඒ කාලේ හෙන සිහින ලෝකෙක හිටියේ..ආයෙ අහන්න දෙයක්යැ IBS හැදෙන එක
ඔය පොත් ටික ගිනි තියල PDF තියෙනවනම් recover කරන්න බැරිවෙන්නම shred කරන්න නිට්ටාවටම හොඳ වෙයි
බොඳ මීදුං කියවන්න ගිහිං හත්දවසක් බඩ ගියා සුජීව පල්ලා කියන්නේ ඔව්ඒවුණාට උගේ සපූ කියන කතාව මරු බන්.. ඒ කාලේ හෙන සිහින ලෝකෙක හිටියේ..![]()
can you share me the link to these books please?.....would love to read them
mewaye translations tiynawa daya rohana athukorala thama godakma ewa translate kalla tiyenne. wede kiyanne ewa liyala tiyenne maha ponna wdiyata ban, kisi flow1k ne kelinma gediya pitinma sinhala ta harola maha aul eka kiyawala kisima moral 1k ganna he motivation 1k terumak ena wdiyata liyala ne.