මේ දවස්වල උඹලා කියවන 📖

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    පොත් කියවන්න වෙලාවක් නෑ
    හැබැයි Manga / Manhwa ටික කියවනවා ඔක්කෝම වගේ 😏

    bhARg3n_d.webp


    Solo Leveling
    The Return of The Disaster-Class Hero
    Player Who Returned 10,000 Years Later
    Solo Max-Level Newbie
    The Game That I Came From
    Return of the Legendary Spear Knight
    Return of the SSS-Class Ranker
    The Great Mage Returns After 4000 Years
    I Obtained a Mythic Item
    Leveling With The Gods
    The Tutorial is Too Hard
    Swordmaster's Youngest Son
    Heavenly Inquisition Sword .....
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Sphinx by Robin Cook

    Ebook එක දාගෙන පොඩ්ඩ පොඩ්ඩ කියවනවා. වෙලාව නැනේ බං දැන්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    The lord of the rings කියවන්න කියලා පටන් ගත්තා. තාම මුල. කම්මැලියි. අනික report 1kak තිබ්බා ලියන්න.
    Dune download කලා. තාම කියෙව්වේ නැහැ.
    හැරි පොටර් සෙට් එක ආපහු සැරයක් කියෙව්වාට පහුගිය දවස් වල.
    ලඟදීම නම් lookwood & co. Series එක කියවලා බැලුවා. සතියක් විතර ගියා කියවන්න. සිංහල නම් දවස් දෙකක් යයි. ඉංග්‍රීසි කියවන්න ගියහම වෙලා යනවා වැඩියි.අනික කම්මැලි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ආයෙ අහන්න දෙයක්යැ IBS හැදෙන එක

    ඔය පොත් ටික ගිනි තියල PDF තියෙනවනම් recover කරන්න බැරිවෙන්නම shred කරන්න නිට්ටාවටම හොඳ වෙයි
    ආතල් එකට දැම්මෙ සිංහලයො 🤣 ඕවා කියෙව්වෙ ඒලෙවල් කාලෙ 🤣 ලගදි කියෙව්වෙ පී
    බී සේනානායකගෙ වැලිකතරේ සංග්‍රාමයයි, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගෙ මාණික්කාවතයි 😁

    ඒවුණාට උගේ සපූ කියන කතාව මරු බන්.. ඒ කාලේ හෙන සිහින ලෝකෙක හිටියේ..🥲

    https://downloadbooksfree-story.blogspot.com/2015/12/sapu-1-1-by-sujeewa-prasanna-arachchi.html?m=1
    @siri_ayya මුගෙ හොද කතාත් තියනවා බං අතරින් පතර. උගෙ පොතක් තියනවා මහමෙව්නාව කියලා නෙට් එකේ pdf තියනවා හොයන් කියවපන්කො මං කියනවට. පට්ට මනෝපාරක් ගහන්න පුලුවන් කියවලා ස්ටෝරියත් හොදයි තියෙන්නෙත් එක පොතයි.

    @Hyaenidae නාකි ලොක්කන්ටනං හැබැයි ඕක කියෙව්වත් ගතියක් නැතිවෙයි 🤣
    ------ Post added on Mar 29, 2023 at 1:08 PM
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    @Hyaenidae නාකි ලොක්කන්ටනං හැබැයි ඕක කියෙව්වත් ගතියක් නැතිවෙයි 🤣
    ------ Post added on Mar 29, 2023 at 1:08 PM

    ගතියක් ගන්න නම් ඉතින් Literotica / Scribblehub / haremfantasynovels තමා.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Kamasutra
    PDF eka thiyenavanam matath evanna.

    පොත් කියවන්න වෙලාවක් නෑ
    හැබැයි Manga / Manhwa ටික කියවනවා ඔක්කෝම වගේ 😏

    bhARg3n_d.webp


    Solo Leveling
    The Return of The Disaster-Class Hero
    Player Who Returned 10,000 Years Later
    Solo Max-Level Newbie
    The Game That I Came From
    Return of the Legendary Spear Knight
    Return of the SSS-Class Ranker
    The Great Mage Returns After 4000 Years
    I Obtained a Mythic Item
    Leveling With The Gods
    The Tutorial is Too Hard
    Swordmaster's Youngest Son
    Heavenly Inquisition Sword .....
    PDF da balanne nethnam Online da?
    matath Link eka evapan.
    ------ Post added on Mar 29, 2023 at 1:30 PM
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේ දවස් වල Six Suspects - Vikas Swarup කියවනවා.

    සේපියන්ස්, මිනිසා යෝදයෙක් වූ හැටි කියවල ඉවර කරා ගිය සතියෙ