මම දාපු අයිටම් එක තාම නෑනෙ බන්. දැන් සතියකට වඩා වැඩි. :sorry:
KrishanL89 Well-known member Sep 12, 2020 9,263 15,362 113 Mar 17, 2026 #1 මම දාපු අයිටම් එක තාම නෑනෙ බන්. දැන් සතියකට වඩා වැඩි.
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,190 525 113 Mar 17, 2026 #2 mokakda courier eka, trans express, koombiyo weda
Inigo Montoya Well-known member Nov 15, 2025 7,336 14,171 113 35 Spain Mar 17, 2026 #6 පොත් ටිකක් ඕඩර් කළා ගුණසේන එකෙන්. එක ඔන් ඩිලිවරි කියල තියෙන්නෙ. කවද ලැබෙයිද දන්නේ නැහැ
Nadun26 Well-known member Apr 27, 2015 14,157 12,706 113 38 Mar 17, 2026 #7 මමනම් සතියක් බලන් ඉන්නේ නැහැ බන් උපරිම දවසයි ගන්නවා ශාකාවට කුරියර් එකේ නැතිනම් Hotline එකට එත් බැරිනම් බඩු එවපු එකාට ඊට පස්සේ එවන්නේ නැතිනම් ශාකාව හොයාගෙන ගිහින් අමතලා ගන්නවා Reactions: chinmak
මමනම් සතියක් බලන් ඉන්නේ නැහැ බන් උපරිම දවසයි ගන්නවා ශාකාවට කුරියර් එකේ නැතිනම් Hotline එකට එත් බැරිනම් බඩු එවපු එකාට ඊට පස්සේ එවන්නේ නැතිනම් ශාකාව හොයාගෙන ගිහින් අමතලා ගන්නවා
Walter White Well-known member Nov 20, 2019 43,614 125,093 113 දෙහිවල Mar 17, 2026 #8 කලින්ට වඩා පොඩ්ඩක් දිශාන්ත අනුව එකතුකරලා යවනවා ඇති බන් තෙල් බේරගන්න ඕන නිසා