මේ දවස්වල කුරියර් වැඩද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මම දාපු අයිටම් එක තාම නෑනෙ බන්. දැන් සතියකට වඩා වැඩි. :sorry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,295
    14,102
    113
    35
    Spain
    පොත් ටිකක් ඕඩර් කළා ගුණසේන එකෙන්. එක ඔන් ඩිලිවරි කියල තියෙන්නෙ. කවද ලැබෙයිද දන්නේ නැහැ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මමනම් සතියක් බලන් ඉන්නේ නැහැ බන්
    උපරිම දවසයි ගන්නවා ශාකාවට කුරියර් එකේ
    නැතිනම් Hotline එකට එත් බැරිනම් බඩු එවපු එකාට
    ඊට පස්සේ එවන්නේ නැතිනම් ශාකාව හොයාගෙන ගිහින් අමතලා ගන්නවා
     
    • Haha
    Reactions: chinmak

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    කලින්ට වඩා පොඩ්ඩක් දිශාන්ත අනුව එකතුකරලා යවනවා ඇති බන් තෙල් බේරගන්න ඕන නිසා