මචන්ලා මේ දවස්වල වාහනේ කොළඹ ඉදන් බණ්ඩාරවෙල යන්න පුළුවන්ද?
ඊයේ බයික් එකේ බදුල්ලේ අවා කොලබ ඉඳන්
නෑ බං කොහේවත් නාවත්තුවේ නෑ මාව. නමුත් චෙක් පොයින්ට් තියෙනවාKohenwath ahuwe nadda mchn
අපෝ අර එළවලු ගෝනි ගෙනල්ල මට එපා උනා. තවත් නම් එළවලු ගෝනි ගේන්න බෑ.PM danna bane.. bandarawela koheda inne? podi help ekak dennanko


අපෝ අර එළවලු ගෝනි ගෙනල්ල මට එපා උනා. තවත් නම් එළවලු ගෝනි ගේන්න බෑ.![]()