මේ දවස්වල බණ්ඩාරවෙල යන්න පුළුවන්ද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම වත්තල ඉදලා බෙලිහුල්ඔයට ආවා. AGA office එකට ගිහිල්ලා පාස් එකක් හදාගන ආවේ. බස්නාහිර පලාත් සීමාවෙන් එද්දි පොලිස්සිය නැවැත්තුවා. පාස් එක බලලා යන්න කිව්වා.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    පලාත් සංසර්ග සීමා අයින් කරපු ගමන් යන්න පුළුවන් හැබැයි යනගමන් කියන්නෝනෙ සින්දුවක් තියනවා,

    බඹර වගේ විසේකාරයා..
    මම දෙබර වගේ ගණන්කාරයා..
    කට වක්කඩේ වගේ බොම්බයි මොටයිකාරයා..
    තොට වැඩිය හොඳයි යකෝ මාළුකාරයා..
     
    • Haha
    Reactions: Honda.putha

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අපෝ අර එළවලු ගෝනි ගෙනල්ල මට එපා උනා. තවත් නම් එළවලු ගෝනි ගේන්න බෑ. :lol::lol:
    ykE48Kv.gif
     
    • Like
    Reactions: Lahiru120

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    mamath last week giya.. awissawelle check point ekak..ayeth belihuloyata udin(marangahawela) check point ekak thiyenawa..nawaththuwe naa..kokatath pass ekak hari.. letter ekak hari aran yanawa nam hodayi