මේ දවස්වල බිස්නස්

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දැන් මොකද වෙලා තියෙන්නේ ???? කඩේ නැගල ගියාද/ වහල ගෙදර ගියාද ??
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මේක මචන් බුක් ශොප් එකෙක් විතරක්ම නෙවේ..තව අයිටම් තියෙනවා..ෆැන්සි බඩු..
    වයිෆ්ගේ තාත්තා කලේ..එයා ලගදි නැති උනා..තත්තා කරන කලේ හොද සරුවට තිබුනා..දැන් නෑදෑයෝ එනවා කඩේ ඉල්ලගෙන..හරිම කරදරයක් වෙලා තියෙන්නේ...වයිෆ් & අම්මා කියනවා මට කරන්නලු...තාත්තා අමාරුවෙම් ගොඩ නගපු දේ පිට අයට දෙන්නේ නැතිව රැක ගන්නලු..ඉක්මනටම තීරනයක් ගන්න වෙලා තියෙන්නෙ දැන්..
    Hire someone and manage him while keeping your job
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මොකක්ද උබ කරේ?
    දැනට ශොප් එකට වැඩට කට්ටිය දාලා කරගෙන යනවා ජොබ් එක කරන ගමන්..කැමරා දාලා ෆොන් එකෙන් මොනිටර් කරනවා..ටික කාලයක් එහෙම කරලා බලන්න ඉන්නේ..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    දැනට ශොප් එකට වැඩට කට්ටිය දාලා කරගෙන යනවා ජොබ් එක කරන ගමන්..කැමරා දාලා ෆොන් එකෙන් මොනිටර් කරනවා..ටික කාලයක් එහෙම කරලා බලන්න ඉන්නේ..
    එහෙම කරපු එක හොඳයි. රට ස්ටේබල් නෑ. දැන් තියෙන තත්වය ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ටික කාලයක් බලලා ජොබ් එකෙන් අයින් වෙන්න එපා. ප්‍රොෆිට් තියෙනව නම් ඔය විදිහට දිගටම කරගෙන යන්න.
     
    • Like
    Reactions: jeewan tk