මුන් හැම එකාම අපේ මාළු කනවා.
1.මාළු -දැන්නම් නැව් කේස් එකනේ. ඒ නැතත් ඕකුන් ඉස්සර ඉඳන් පෝමලින් අරක මේක ගහනවා කියනවනේ මාළු කල්තියා ගන්න.
එක නිසා මාළු කන්නත් බෑ.
2.කොස් -හාර්පික් වතුරෙන් හෝදනවයි කියල කතාවක් ගියානේ. කොස් කන්නත් බෑ.
3.මුකුණුවැන්න - මොකක්ද ඊට සමාන ලොකු මලක් හැදෙන ඇඟට විස ගස් ජාතියක් විකුනනවා කියනවනේ.
4.කුකුල් මස් -ඒ ගැන ඉතිං කතාකරන්න ඕනම නෑනේ.
5. මස් - ඒ ගැනත් ඉතිං කතාකරන්න ඕනම නෑනේ.
6.හාල් - වගාව පටන් ගැනිල්ලේ ඉඳලම වසනේ ඉතින්
7.පොල් තෙල් - මොකක්ද ඇපල් එකක් ගෙදරම චැක් කොරන් කන්න වෙලානේ.
8.කේක් - බිත්තර වෙනුවට ඒ වගේ කුඩු ජාතියක් දානව කියනවනේ
9.පාන් පිටි - මාස ගානක් එළියේ තිබුනත් ගුල්ලෝ ගහන් නෑ.හිතාගන්න පුළුවන්නේ.
10.පරිප්පු,කඩල - මාස ගානක් එළියේ තිබුනත් ගුල්ලෝ,කුබි කන්නේ නෑ.
11.මුං ඇට- ඉස්සර මිනිස්සු මුං ඇට තම්බනකොට එවයේ වතුර බිව්වා.දැන් බිව්වොතින් බඩුම තමයි.වකුගඩු හොස්පිටල් එකේ ඇඳක්
බුක් කරන් බිව්වට කමක් නෑ.
12. තුන පහ,මිරිස් අනන් මනං කුළුබඩු කුඩු වර්ග- හදන එකාටත් මතක නැතුව ඇති ඌ මොනවද කුඩු කරන්න දැම්මේ කියල.
13.කරවල -ආදාහනාගාර හරහා පීනලා ඩ්‍රයි වෙලා එනවා කියල කතාවක් ගියා
14-බිස්කට් -ලෝකෙම තියෙන රසකාරක ඒවා හදන රටවල් වල උනුත් නොදන ඒවා දාල හදනවා
15.මාළු පාන්,වඩේ,රෝල්ස්,කට්ලට් -තාච්චියවත් දන්නේ නැතුව ඇති කීපාරක් බැද්දද කියල.
ලියන්න කම්මැලියි. තව කොච්චර තියෙනවද බන් .උඹල දන්නා ඒව මේක නොම්මර දාල ඉස්සරහට ලියපන්.