මේ දවස්වල රස්නේ වැඩිද??

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ දවස්වල රස්නේ වැඩිද??

    මේ දවස්වල රස්නේ වැඩිද??

    කොහොමද මේ දවස්වල එළියට බැස්සොත් රස්නේ දවල්ට:sorry::sorry:
    අපිට තව ශේප් ඉතින් අන්න ඉන්දියාවේ හෝ ගාල මිනිස්සු මැරෙනවලු...පව් වැඩේ:(:no::no:

    පාරේ යද්දි මෙහෙම ගියේ නැත්නම් බඩු පැකට්ලු:shocked:
    _83244328_83244323.jpg




    අන්ද්‍රා වල 800+ වගේ අයට සොරිලු:sorry::sorry:
    _83246937_83246936.jpg


    උෂ්ණත්වය 42 ඉදලා 45C වෙනකම් පරාසයක තියෙන්නේ හැම අවුරුද්දකම මේ කාලෙට ඇතිවෙන උණුසුම් වායු ධාරා නිසා කියලයි කියන්නේ:eek:

    මොකක්ද මේ උණුසුම් රැල්ල(Heat Wave)

    මොකක්ද ඉතින් හම්බානකට රස්නේ වැඩි වෙනවලු හැම අවුරුද්ද්දකම මැයි ජූනි වෙද්දි..මැයි වලදිලු වැඩිම...:eek:

    කොහොමද පාර...:sorry::shocked:
    1270976372148560453.jpg


    Source : http://www.bbc.com/news/world-asia-india-32896102
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපෝ එපා වෙලා ඉන්නෙ බන්.පෙරේද නුවර එලියේඳන් ආවේ. එහෙම යන්න හිතෙනවම මෙහෙ තියෙන රස්නෙට.නුවර එලියත් දැන් රස්නෙයි මචන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් බන් මර රස්නෙයි
    ඔක්කොම එළියේ දා ගෙන ඉන්නේ

    උදේ ඉඳන් රෑ වෙනකං මහින්දට @# දෙද්දි ඉතින් කොහෙද ඇඳුම් අඳින්නවත් වෙලාවක්? නේද? :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    රස්නේ ටිකක් වැඩ් වෙලා..
    දිනු දේශය අනතුරේ..:(
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    රස්නෙයි කියන්නෙ ගල් වෙච්ච බොග දියවෙන රස්නයක් මේක. ෂිට් මෙල්ටින් හීට් යූ නෝ :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට අර අලුත් වීඩියෝ එකේ අලුත් ලින්ක් එකක් පීම් කරපල්ලා.පරණ එක වැඩ නෑ:(