ඔව් බන් මර රස්නෙයි
ඔක්කොම එළියේ දා ගෙන ඉන්නේ
අංගුලිමාල;18414434 said:කොකා කෝලා ලීටර් දෙකක් පැය බාගයයි.


බොන්නෙපා රස්නෙ කාලෙට ඕවා.. බලපං උඹට ගෑස්ට්රයිටීස් හැදෙන්නෙ නැද්ද කියලා.. කිස්ට් නෙක්ටා එකක් අරන් බීහන්..
ශීතකල දේවල් බිව්වම තිබහ වැඩි වෙනවා..


හැදිලා හොඳ කරගත්ත විතරයි.මම ඉන්න තැන A/C..
පින යකෝ පින..
මම නම් වැඩියේ A/C වලට ආසනෑ. ඇග වේලෙනවා. නමුත් මම අත්දැකලා තියෙනවා ලොකු halls තියෙනවා නේ A/C කරලා? අන්න ඒ වගේ තැන් නම් නියමයි, මාර සනීපයි. 
අංගුලිමාල;18414459 said:හැදිලා හොඳ කරගත්ත විතරයි.
ඔන්න එහෙනං අද හවස දෙවෙනි එකේ ඉතුරු තුන්කාල ඉස්සරහ ෂොප් එකේ එකාට දෙනවා.උදේ නං බිව්වෙ නෑ

මම නම් වැඩියේ A/C වලට ආසනෑ. ඇග වේලෙනවා. නමුත් මම අත්දැකලා තියෙනවා ලොකු halls තියෙනවා නේ A/C කරලා? අන්න ඒ වගේ තැන් නම් නියමයි, මාර සනීපයි.
![]()
අපේ ගමෙත් මනුස්සයෙක් මලා රස්නෙ උහුල ගන්න බැරුව පව්![]()

උඹත් ලෑස්ති වෙයන්..


ඔව් ලෑස්තිවෙලා ඉන්නෙ
උඹත් ලෑස්තිවෙලා ඉඳපං මං හොල්මනක් වෙලා උඹව කෝච්චියට තල්ලු කරනව![]()
![]()

මං කොච්චි පාරවල් පැත්තෙ යන්නෑ සුත්තියෙ..

මං උඹට දසවද දීලමහරෑ නිදාගෙන ඉන්දැද්දි ඇදගෙන ගිහිං කෝච්චි පාරෙ තියන්නෙ![]()
![]()



බෑ.. දේව ඝණේ උන්ට හොල්මන් පේන්නෙ නෑලු.. හොල්මන් වලට කරදර කරන්නත් බෑලු..
