මේ දවස්වල රස්නේ වැඩිද??

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් බන් මර රස්නෙයි
    ඔක්කොම එළියේ දා ගෙන ඉන්නේ

    උබලා කොහොම ඉන්නවද මන්දා රස්නෙ මදිවට පුක්කදානයෙ යෙදෙන්නත් එපැයි. මාර අමරුවක් නේද ඇත්තෙ.. A/C, Fan එහෙම හයි කරලා නැතෙයි?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අංගුලිමාල;18414434 said:
    කොකා කෝලා ලීටර් දෙකක් පැය බාගයයි.
    බොන්නෙපා රස්නෙ කාලෙට ඕවා.. බලපං උඹට ගෑස්ට්‍රයිටීස් හැදෙන්නෙ නැද්ද කියලා.. කිස්ට් නෙක්ටා එකක් අරන් බීහන්..:)

    ශීතකල දේවල් බිව්වම තිබහ වැඩි වෙනවා..:yes:
     
    බොන්නෙපා රස්නෙ කාලෙට ඕවා.. බලපං උඹට ගෑස්ට්‍රයිටීස් හැදෙන්නෙ නැද්ද කියලා.. කිස්ට් නෙක්ටා එකක් අරන් බීහන්..:)

    ශීතකල දේවල් බිව්වම තිබහ වැඩි වෙනවා..:yes:

    :shocked::shocked::shocked: හැදිලා හොඳ කරගත්ත විතරයි.
    ඔන්න එහෙනං අද හවස දෙවෙනි එකේ ඉතුරු තුන්කාල ඉස්සරහ ෂොප් එකේ එකාට දෙනවා.උදේ නං බිව්වෙ නෑ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට නම් ටිකක් රස්නේ පුරුදුයි, 26c පහළ උෂ්ණත්වය අඩු වුන ගමන් ඉන්න බෑ ශීතලයි.26~28c නම් ලොකු ප්‍රශ්ණයක් නෑ, 28~32c අතර තමයි මම කැමතිම උෂ්ණත්ව පරාසය, 35c වෙනකම් ප්‍රශ්නයක් නෑ, ඊට එහා අමාරුයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ඉන්න තැන A/C..:cool:
    පින යකෝ පින..:lol:

    :( මම නම් වැඩියේ A/C වලට ආසනෑ. ඇග වේලෙනවා. නමුත් මම අත්දැකලා තියෙනවා ලොකු halls තියෙනවා නේ A/C කරලා? අන්න ඒ වගේ තැන් නම් නියමයි, මාර සනීපයි. :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේ රස්නේ නිසාමයි කියන්නේ Nvidia card ගන්නම කියලා, AMD graphic cards වල TDP එක වැඩියි ඉතින් game ගහනකොට මේ රස්නේ අස්සේ card එක full heat වෙනවා, nvidia වල එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් ඉස්සරහට එන AMD card වල මේ තත්වය ගොඩක් අඩුයි කියලා කියන්නේ.
     
    • Like
    Reactions: ijay

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    1270976372148560453.jpg


    :shocked: තාර උනු වෙලාද බං??? +
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    පාරවල් ගැන නම් කතා කරන්න එපා සහෝ...
    මැදපෙරදිග රටවල උෂ්ණත්වය 40'C -5 0'C වෙනවා රස්නේ කාලේට... එත් කවදාවත් පාරවල් දියවෙන්නේ නෑ..


    මේ තියෙන්නේ ඩුබායි රටේ පාරවල්..

    road-maze-dubai-22608343.jpg
     
    • Like
    Reactions: arsehole-froce

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අංගුලිමාල;18414459 said:
    :shocked::shocked::shocked: හැදිලා හොඳ කරගත්ත විතරයි.
    ඔන්න එහෙනං අද හවස දෙවෙනි එකේ ඉතුරු තුන්කාල ඉස්සරහ ෂොප් එකේ එකාට දෙනවා.උදේ නං බිව්වෙ නෑ
    නවත්තපං යකෝ ඔය සැර දේවල් කන බොන එක.. එක දිගට හැදුනොත් ඕක හොඳ කරන්න බැරි වෙනවා..:yes:

    :( මම නම් වැඩියේ A/C වලට ආසනෑ. ඇග වේලෙනවා. නමුත් මම අත්දැකලා තියෙනවා ලොකු halls තියෙනවා නේ A/C කරලා? අන්න ඒ වගේ තැන් නම් නියමයි, මාර සනීපයි. :yes:
    උඹ ඔය කියන්නෙ Water Cooled A/C Systems එක ගැන නේද..? ඒවාට ඇඟ වේලෙන්නෙ නැහැ.. පීනස එහෙම තියෙන අයට ඉන්න අමාරුයි.. ඒවා ගොඩක්ම Shopping Complex, Hall වලට තමා ගන්නෙ.. ලාබයිනේ බං..

    අපේ ගමෙත් මනුස්සයෙක් මලා රස්නෙ උහුල ගන්න බැරුව පව් :(
    උඹත් ලෑස්ති වෙයන්..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ලෑස්තිවෙලා ඉන්නෙ :yes:
    උඹත් ලෑස්තිවෙලා ඉඳපං මං හොල්මනක් වෙලා උඹව කෝච්චියට තල්ලු කරනව :yes: :yes:
    මං කොච්චි පාරවල් පැත්තෙ යන්නෑ සුත්තියෙ..:cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං කොච්චි පාරවල් පැත්තෙ යන්නෑ සුත්තියෙ..:cool:

    මං උඹට දසවද දීලමහරෑ නිදාගෙන ඉන්දැද්දි ඇදගෙන ගිහිං කෝච්චි පාරෙ තියන්නෙ :yes: :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං උඹට දසවද දීලමහරෑ නිදාගෙන ඉන්දැද්දි ඇදගෙන ගිහිං කෝච්චි පාරෙ තියන්නෙ :yes: :yes:
    :no::no:
    බෑ.. දේව ඝණේ උන්ට හොල්මන් පේන්නෙ නෑලු.. හොල්මන් වලට කරදර කරන්නත් බෑලු..
    :cool: