මේ දවස්වල වවන්න හොද මොනවාද?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මේ ටිකේ වවන්න ඉල්ලුමක් තියන හොද ගානකට දෙන්න පුලුවන් පලතුරු එලවලු මොනවාද මචන්ලා?
    Green house වගේ හදලා ඇයි වවන්නේ කට්ටිය සත්තුන්ගන් බෙරගන්නද නැත්තන් වෙනත් හේතුවක් නිසාද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    අමු මිරිස්, කොච්චි :baffled:

    මාත් දැක්ක අමු මිරිස් වවලා මාස 6කින් ලක්ෂ 70ක් හොයපු කෙනෙක් ගැන..🤩

    අක්කර භාගයක මිරිස් වගා කොට මාස 6ක් තුල ලක්ෂ 70ක් ආදයම් ලද ගොවියෙක්....

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System) භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ගොවි තරුණයෙක් විසින් මිරිස් වගා කර මේ වනවිට ඉහළ ආදායමක් උපයිමට සමත්ව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මෙම තරුණයා මිරිස් වගා කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.

    සාම්ප්‍රධායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වන නමුත් මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000කි. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකියාව පවති

    මෙම නව වගා ක්‍රමයේ දී අවම පොහොර ප්‍රමාණයක් හා අවම ජල ප්‍රමාණයක් යොදා ගැනීම, අවම කෘමිනාශක හා වල් නාශක යොදා ගැනීම, හා වල් මර්දනය සඳහා විශේෂ වියදමක් දැරීමට සිදු නොවීම, පාංශු ස්ථරයට පොලිතීන් වැස්මක් යෙදීම නිසා පාංශු ජලය වාෂ්පිකරණය නොවීම යන කරුණු නිසා ගොවියාට හැම අතින්ම මෙම නව වගා ක්‍රමය වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතෙකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබිනි.

    එම වාර්තාව ඉන්පසුව අනුරාධපුරයේම ගොවි තරුණයෙක් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 60ක් උපයමින් බිද දමා තිබු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර සිටි.

    මේ වනවිට අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායම වාර්තා කර තිබෙන අනුරාධපුර බන්දුල නැමැති මෙම තරුණ ගොවි මහතා මාස හයක් තුළ උපයා ඇති සමස්ත ආදායම රුපියල් ලක්ෂ 70ක් බව එම ගොවි මහතා සඳහන් කල බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි

    මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේද ඔවුන් වගා කර ඇති අතර මෙම මිරිස් ප්‍රභේදය නිසා ඉහළම අස්වැන්නක් ද ලබා ගැනීමට හැකියාව පවති..

    FOSj7jA.jpeg

    TMFqi7e.jpeg

    YZp2ZJr.jpeg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පලිබෝධ හානි කෘමි හානි අඩු නිසා ඒවගේ පලදාව වැඩියි.පලදාව කොලිටියි
     
    මේක ඇත්තක්ද?
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මේ ටිකේ වවන්න ඉල්ලුමක් තියන හොද ගානකට දෙන්න පුලුවන් පලතුරු එලවලු මොනවාද මචන්ලා?
    Green house වගේ හදලා ඇයි වවන්නේ කට්ටිය සත්තුන්ගන් බෙරගන්නද නැත්තන් වෙනත් හේතුවක් නිසාද?
    නයි මිරිස්, කිරි අල, මයියොක්කා, බතල, මාළු මිරිස්, තිබ්බටු
    නයි මිරිස්, මාළු මිරිස් මිල අඩුවෙන්නෙම නෑ. නයිමිරිස් ග්‍රෑම් 100 හැමදාම රු 100න් උඩ. තිබ්බටු 250ත් රු 120-150ක් වෙනවා
    මයියොක්කා, බතල - හොද ඉල්ලුමක් තියනවා කිලෝ එක් 150ට වැඩී. පාරක් අයිනේ නම් ගෙදර තියෙන්නේ ගෙදර ඉදලම විකුණන්න පුලුවන්.
    කිරි අලත් ඒ වගේ

    මාලු මිරිස්, නයි මිරිස් වලට නම් ග්‍රීන් හවුස් එකක් තිබුනොත් හොදයි. දිලීර, පළිබෝධ රෝග අඩු වෙනවා. මොන දේ හැදුවත් හොදට පොහොර දාන්න. කොම්පෝස්ට් + කරදහයියා වගේ. ග්‍රීන් හවුස් හැදුවොත් වියදම ටිකක් වැඩී ඒත් පලදාව හොදයි.
     
    Green house gananne?
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,986
    113
    Mother Earth
    මයියොක්ක හොදයි. මාස 7න් අස්වැන්න ගන්න පුළුවන්. ඔහේ පසටත් ගැලපෙනවා.
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වවන්න පුලුවන් මොනවද කියල බලන්න කලින් උඹ වවන්න ඉන්න ඉඩමෙ පසේ ස්වභාවය, අවශ්‍ය ප්‍රමාණයට වතුර සප්ලයි කරන්න පුලුවන්ද? වටේ පිටේ රිලව්, මොනරු, අරුන් මුන් ඉන්නවද වගේ දේවල් බලපං ඉස්සරවෙලා.
    ඒ එක්කම වහිනකොට උල්දිය දානවද බලන්න. උල්දිය දානවා නං මඤ්ඤොක්කා වගේ අලවර්ග උල්දිය ආපුවාම කුණු වෙලා යනවා. සත්තු අරුන් මුන් ඉන්නවා නං ටිකක් රකින්න වෙනවා. පසේ මොනවගේද කියලා බලලා ඊට ගැලපෙන භෝග වර්ග වවන්න වෙනවා.