මේ දවස්වල වියදමත් එක්ක හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා දානයක් දෙන්න කීයක් යයිද?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    හාමුදුරු වන්ට දානේ දුන්නම පින් වැඩි කියන එක හාමුදුරු ගොල්ලෝ ම හදා ගත්ත බොරුවක් .​

    බුදු හාමදුරුවො කිව්වේ චේතනාවෙන් කර්මය හට ගන්නවා කියලා .එත කොට පන්සලට දානේ දුන්නා කියලා අමුතුවෙන් පිනක් සිද්ද වෙන්නේ නෑ නේ.​

    බණ නොදන්නවනම් කතා නොකර ඉන්න එකයි හොඳ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    බණ නොදන්නවනම් කතා නොකර ඉන්න එකයි හොඳ.

    අසරණ පව්ලක් බලලා උදව් කරපං පින් බතාලට ලැට් පුරවන්න උදව් කරන වෙලේ.​

    හාමුදුරු වන්ට දානේ දුන්නම පින් වැඩි කියන එක හාමුදුරු ගොල්ලෝ ම හදා ගත්ත බොරුවක් .​

    බුදු හාමදුරුවො කිව්වේ චේතනාවෙන් කර්මය හට ගන්නවා කියලා .එත කොට පන්සලට දානේ දුන්නා කියලා අමුතුවෙන් පිනක් සිද්ද වෙන්නේ නෑ නේ.​

    https://elakiri.com/threads/සංඝරත්නය-insurance-agents.2029603/
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලෝකෙට පෙන්නේ පින් කරන්න ඕනේ නැහැ බන්

    පන්නසලට දානේ හදාගෙන ගිහින් දෙන්න හැමදරුවොත් කැමති පනසලට දානේ ලැබෙනවා නම් එගොලනටත් කැමති විදියට දානේ වලදන්න .

    ගණන් ඉතින්
    පිරිකර , අහාර පාන තමයි ගොඩක් හට් ගහන්න ඕනේ නැහැ ස්පිකර දාන්න බන නයිට් ගහන වුන්ට සලකන්න තීන්ත අනවශ්‍ය වියදම් නැහැ .

    පුලුවන්ම් නම් කෑම පාර්සල් කරලා නැති බැරි පවුල් වලට බෙදන්න වැඩිය ඕනේ නැහැ මාළු දෙකක් තුනක් තිබ්බත් ඇති (සොයා , පරිප්පු , එලොළුවක්, බිත්තරයක් )
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    උඹලට නම් පිස්සු

    කන්න නැති අහිංසක පවුලකට දීපන්

    ඔය සිවුර ඇතුලේ ඉන්නේ උඹල අපි වගේ drakulala නෙවි

    දානේ කාලම උපාසකම්මල දීලම පාඩම් වෙච්ච උන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඹලට නම් පිස්සු

    කන්න නැති අහිංසක පවුලකට දීපන්

    ඔය සිවුර ඇතුලේ ඉන්නේ උඹල අපි වගේ drakulala නෙවි

    දානේ කාලම උපාසකම්මල දීලම පාඩම් වෙච්ච උන්
    ඕක කියල යන්නම ආවද මේ එකවුන්ට් එකෙන්. හොඳා හොඳා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    වටේ පිටේ එවුන්ට බත් ගිල්ලවන්න යන්න එපා.
    ලොකෝත්තර සැපත වෙනුවෙන් පන්සලට උයල අරන් යන්න.

    තව වැලෙ වැල් නැති පවුලක් බලලා හාල් පරිප්පූ ටිකක් අරන් දෙන්න
    :yes::yes::yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    තාත්තා සිහි කරලා අන්තිම අසරණ වෙලා ඉන්න පවල් කීපයක් අල්ලාගෙන වියලි ආහාර දීපන්. හොදට උයලා දෙනවට වඩා එකෙන් ඒ මිනිස්සු දවස් දෙක තුනක් කාල ඉදි. පන්සලේ ඉන්න පංච සිලයවත් රකින්නේ නැති අයට දානේ දෙනවට වඩා එක 1000 ගුණයක් පින්. එහෙම කරලා පින් දෙනකොට තාත්තා හොදට මතක් කරපන්. පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් බඩුම තමා ඒ පින හොදටම ඇති. ඒ දුන්නම ඒ මිනිස්සු උබට පින් දෙයි ඒ වෙලේට තමා උබ පින් දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඒ ගැන කිසිම දෙයක් හොයන්න යන්න එපා

    අපේ පැත්තේ තව කොල්ලෙක්ගේ තාත්තා නැති වුනානේ ගිය අවුරුද්දේ. උට ඕන මහා ඉහලින් කරන්න හැමදේම. මම කිව්වා පන්සලට ගිහින් දෙන්න ඉන්නේ දානේ කියල. ඌ කියනවා පොදි ගහන ඉන්නේ නැතුව මිනිස්සුන්ට කන්න දියන්ලු. හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා දානේ දියන්ලු., ඌ දන්නේ නැනේ කෙල වුන හැටි. :3
    මරුනාම වෙඩින් ගන්නේ ඉන්න කාලේ සලකපු නැති උන් මචන්. උබ පුල්වුඅන් හැම දේම කළා නේ. ඒ නිසා දැන් බලපන් තාත්තාට ඇත්තටම පින් දෙන්න.
    ------ Post added on May 23, 2022 at 12:13 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    අසරණ පව්ලක් බලලා උදව් කරපං පින් බතාලට ලැට් පුරවන්න උදව් කරන වෙලේ.​

    හාමුදුරු වන්ට දානේ දුන්නම පින් වැඩි කියන එක හාමුදුරු ගොල්ලෝ ම හදා ගත්ත බොරුවක් .​

    බුදු හාමදුරුවො කිව්වේ චේතනාවෙන් කර්මය හට ගන්නවා කියලා .එත කොට පන්සලට දානේ දුන්නා කියලා අමුතුවෙන් පිනක් සිද්ද වෙන්නේ නෑ නේ.​

    අර දේවාලවල කපුවෝ ගෙඩි පූජාවේ පින් වැඩී කියනවා වගේ තමයි. පළතුරු කපලා තිබ්බම උන්ට කරන්න දෙයක් නෑනෙ. ගෙඩි පිටින් තිබ්බම වට්ටිය ආයෙම කඩේට විකුණගත්තැකි උන්ට.

    මරුනාම වෙඩින් ගන්නේ ඉන්න කාලේ සලකපු නැති උන් මචන්. උබ පුල්වුඅන් හැම දේම කළා නේ. ඒ නිසා දැන් බලපන් තාත්තාට ඇත්තටම පින් දෙන්න.
    eka nam atta. mama danna pawulak innawa miniha inna kam kama tika beth tika welawata dennawath ona kamak thibbe na ganige kammalikama hinda.
    malaata passe gedara badu muttu wikuna wikunath dana denawa.
    ------ Post added on May 23, 2022 at 1:58 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    eka nam atta. mama danna pawulak innawa miniha inna kam kama tika beth tika welawata dennawath ona kamak thibbe na ganige kammalikama hinda.
    malaata passe gedara badu muttu wikuna wikunath dana denawa.
    ------ Post added on May 23, 2022 at 1:58 AM
    ගැනී කොච්චර කෙස් උනත් තමන් දැනගන්න ඕනේ සලකන්න. එකම ගෙයි තියන්න හොද නැ ගැනී කෙස් නම්. අම්මගේ අය්යලා ගේ ගෙදර එහෙම නැත්නම් එයා ඉන්න කැමති තැනක තියන්න වෙනවා. ඊට පස්සේ සලකපන්. අම්මලට කෑම බිම දෙනවට වඩා එයාල කැමති කතා කර කර ඉන්නවට. ඒ නිසා දවසේ කොම හරි වෙලාවක් දාගෙන ගිහින් රට බයිලයක් ගහපන්. මම නම් එහෙමයි. එහා කරමරේට යන්න තියෙන්නේ හැබැයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    පින් කරපන් මනුස්ස ලෝකෙ නම් ගූ මට🥴
     
    • Wow
    Reactions: Heshan Daminda

    HmNRazor

    Well-known member
  • ගොඩක් උන් කියලා තියන විදියට ඔය වියලි ආහාර දෙන කතාවට මමත් backup එක දෙනවා, හිතපන් මේ කාලේ උබ කඩවල් ගානේ රිංගලා, පෝලිම් වල ඉඳලා, පිස්සෙක් වගේ රටවටේ ගිහිල්ලා එකතු කරලා දෙද්දී අමුතුම එකක් තියනවා. අනිවා පිනත් ඩබල් වෙනවා කන්න බොන්න නැති, මේ දවස්වල එදාවේල ගැට ගහගන්න පොරකන දුක් විඳින පවුල දෙක තුනක් හොයලා දුන්නා නම්!! හිතලා බලලා උබම තීරණය කරපන් :yes: (y)
     
    • Love
    Reactions: Heshan Daminda

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,709
    7,011
    113
    වදුරව
    ආච්චිගෙ දානෙ පන්සලට ගිහින් දීලත් 60ක් විතර ගියා බන්. පිරිකර වලටත් එක්ක.

    ගෙදරට වඩම්මන එක නම් මේ කාළෙ අමාරුයි

    @Heshan Daminda
     
    • Wow
    Reactions: Heshan Daminda