පන්සල් වල ඉන්න ගණගෙඩියොන්ට නම් පිං තකා ලැට් එකක්වත් හදන්න හොඳ නෑ, බිස්නස් එකට කරොත් මිසක්.
ehema kiyanna epa pin wadenawa hamuduruwanta dunnath, budu rajanan wahanseta pujawak karoth etath wadiy. dakkina wibanga sutraye thiyenawa.
meka mama hadana ekak neme. simenthi ne kiwa nisa hoyala denna puluwanda baluwe.
එල මචං, අරක මගේ අදහස.![]()
පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.
https://mahamevnawa.lk/sutta/mn3_3-4-12/
මචං, මට ඕකට දැන් ඉන්න ගණයොන්ගෙ කෙරුවාව ගැන කියන්න දේවල් ඕනෙ තරම් තියෙනවා. මගේ හිතට එකඟව ඔය බොරුකාර හැත්තට පුදන්න මට නම් බෑ. කිව්වත් වගේ මේක මගේ අදහස, ඒක උඹට පොවන්න මට ඕනෙ නෑ. ජය!!
නිවාඩු දවසෙ මනෝ ගහන අතරෙ සංඝරත්නය දැන් ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල වගේ වෙලා කියල හිතුණා.
ලබන ආත්මෙ කෙළවෙන්නෙ නැතුව තියෙන්න නම් ලොකු ගණන් වියදම් කරල පිං පැකේජ් (=දාන) ගන්න ඕන. ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙකුට දන් දෙනවට වඩා ඒජන්ට් ට ම දුන්නම ලබන ආත්මෙ බෙනෆිට්ස් වැඩියි. මළාට පස්සෙත් හත්දවසෙ, තුන්මාසෙ, අවුරුද්දෙ පැකේජ්.
මං මේ කල්පනා කළේ, තර්ඩ් පාටි එකක් දාගන්න ක්‍රමයක් නැත්ද දන්නෑ