මේ දවස් වල නිකන් වමනෙ යන අප්පිරියා ගතියක් එන්නෙ නැද්ද
B bkizza Well-known member Apr 23, 2022 454 748 93 Oct 18, 2023 #1 මේ දවස් වල නිකන් වමනෙ යන අප්පිරියා ගතියක් එන්නෙ නැද්ද Reactions: Morbius
Morbius Well-known member Sep 23, 2023 840 1,458 93 කළුතර , ශ්රී ලංකා Oct 18, 2023 #2 උබ මාලු එහෙම වැඩිපුර කෑවද
B bkizza Well-known member Apr 23, 2022 454 748 93 Oct 18, 2023 #3 Morbius said: උබ මාලු එහෙම වැඩිපුර කෑවද Click to expand... Vegetarian... Ai Malu welata hamas karayo monawa Hari dalada Reactions: Morbius
Morbius said: උබ මාලු එහෙම වැඩිපුර කෑවද Click to expand... Vegetarian... Ai Malu welata hamas karayo monawa Hari dalada
Erzo Well-known member Aug 4, 2018 8,311 9,480 113 Heaven :p Oct 18, 2023 #5 Ado ow ban matath thiye. Iye bada giya anthime. Ada ude bus eke eddith vomiting feeling ekak awa kawadawath nethuwa Reactions: bkizza
Ado ow ban matath thiye. Iye bada giya anthime. Ada ude bus eke eddith vomiting feeling ekak awa kawadawath nethuwa
Morbius Well-known member Sep 23, 2023 840 1,458 93 කළුතර , ශ්රී ලංකා Oct 18, 2023 #6 bkizza said: Vegetarian... Ai Malu welata hamas karayo monawa Hari dalada Click to expand... Kiyanna awe nam wena ekak. Ow ban un dala.
bkizza said: Vegetarian... Ai Malu welata hamas karayo monawa Hari dalada Click to expand... Kiyanna awe nam wena ekak. Ow ban un dala.
Mr.Curious Well-known member May 22, 2022 5,313 5,030 113 Oct 18, 2023 #7 Lonthayo gahan Cricket match baluwama nm wenawa
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Oct 18, 2023 #8 @pitiye.appu Reactions: Avast0 and AnuradhaRa
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Oct 18, 2023 #10 ඕක වයිරස් එකක් මේදවස්වල ඇස්ලෙඩයි ඕකයි තියෙනවා හැමතැනම.
Stimulus mind Well-known member Feb 27, 2021 30,962 152,915 113 Oct 18, 2023 #11 පෙරේත දිෂ්ටියක් වැටිලා, ඒකයි අවුල ඔය. PHBhagya ගුරුණ්නාන්සෙට කියලා නූලක් පන්නගෙන හොද සෙත් සාන්තියක් කර ගන්න.
පෙරේත දිෂ්ටියක් වැටිලා, ඒකයි අවුල ඔය. PHBhagya ගුරුණ්නාන්සෙට කියලා නූලක් පන්නගෙන හොද සෙත් සාන්තියක් කර ගන්න.
I I7LK47S Well-known member Jun 20, 2023 338 507 93 Oct 18, 2023 #12 මටත් මේ දවස් වල පඩ යනව වැඩී සිංහලයො.