ඔයා Internet එකෙන් මේ දවස් වල හොද දෙයක් දකින්නේ නැහැනේ අප්සට් දේවල් ම දැකලා එහෙම වෙලා ඇති
ඒවා බලන එක අඩු කරලා Youtube හරි මොනවා හරි දෙයක් බලලා ඉන්න ඉබේ හරි යයි
Youtube කියලා සින්දු අහන්න යන්න එපා ඒවා ඇහුවාම එපා වෙනවා