මේ දවස් වල් ඔසුනා පිස්සුව ගහලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මොන ජරාවක්ද මෙ :oo:

    nuwaraeli ghn bahiddima menna bole oka play una.. nuwaraeliyama lassanata penuna ban.. decmbr wala..
    maru


    කිසිම පදනමක් නැති කතානෙ අයිසෙ තමුසෙ කියන්නෙ
    මේ ලබ්බෙ සින්දුව ඇහුනත් නැතත්, නුවර එලිය නුවර එලියමයි

    ------ Post added on Feb 3, 2023 at 9:15 PM
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    Reggaeton ඇහෙද්දී වමනේ යන්න එනවා බං.
    නිකන් බුම්මක චකචා බුම්මක චකචා විතරයි.
    මෙන්න මේ වගේ සින්දුවක් අහපල්ලකෝ.


     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Reggaeton ඇහෙද්දී වමනේ යන්න එනවා බං.
    නිකන් බුම්මක චකචා බුම්මක චකචා විතරයි.
    මෙන්න මේ වගේ සින්දුවක් අහපල්ලකෝ.



    මගේ ටේස්ට් එක කොහොමත් කම්මල් බීට් වලට තමා ගොඩක්ම
    මොන ජරාවක්ද මෙ :oo:




    කිසිම පදනමක් නැති කතානෙ අයිසෙ තමුසෙ කියන්නෙ
    මේ ලබ්බෙ සින්දුව ඇහුනත් නැතත්, නුවර එලිය නුවර එලියමයි

    ------ Post added on Feb 3, 2023 at 9:15 PM