මේ දවස් වල මම ගෙවල් හොයන බජට් එක මි.7ක්,8 ක් වගේ...
mm that sweet tuition money
koi paththeda me?
මේ දවස් වල මම ගෙවල් හොයන බජට් එක මි.7ක්,8 ක් වගේ...
නෑ... නෑ... නෑ... සාමාජික මුදල් වියදම් කරල තියෙන්නෙ කිරියේ අභිවෘදිය තකාම විතරයි... මම ඒක වගකීමෙන් කියනව.. මේ මගේ පුද්ගලික ධනයෙන් රැස්කරගැනීමට තැත් කරන දේපළක් පමනයි...මෙන්න මෙන්න භාග්‍යා මිස් කිරියේ සාමාජික මුදල් අවභාවිතා කරනවා@Solo Rider @Walter White
කඩවත, ගම්පහ අවට වගේ...mm that sweet tuition money
koi paththeda me?
කඩවත, ගම්පහ 7M walata gewal thiyenawada ban ? hena atha pathiwalada machan ?නෑ... නෑ... නෑ... සාමාජික මුදල් වියදම් කරල තියෙන්නෙ කිරියේ අභිවෘදිය තකාම විතරයි... මම ඒක වගකීමෙන් කියනව.. මේ මගේ පුද්ගලික ධනයෙන් රැස්කරගැනීමට තැත් කරන දේපළක් පමනයි...
පසුගිය දින වල රැජිනගෙ මළ ගෙදර යෑමට අය කල මුදල් සහ ඒ නුදුරු දිවලදී මා අලුතින් මිළදී ගත් මෝටර් රථ පිළිබඳවත් මේ ආකාරයේම කතිකාවන් සහ නිර්ධය ලෙස මඩ ගැසීම් සිදුවුනා...
ඒ ප්‍රකාශයනුත් හෙලා දැකීමට මා විසින් මෙය අවස්ථාවක් කරගන්නව..
කඩවත, ගම්පහ අවට වගේ...![]()
තියෙනව... තියෙනව. ටවුමෙනං නෑ ඊතිං.කඩවත, ගම්පහ 7M walata gewal thiyenawada ban ? hena atha pathiwalada machan ?
ටවුමේ ඉඳන් ගොඩක් දුරින්ද තියෙන්නේ මචන් , ගත්තොත් කීයකට වගේ රෙන්ට් එකට දෙන්න පුළුවන් වේවිද ?තියෙනව... තියෙනව. ටවුමෙනං නෑ ඊතිං.
වැලිපිල්ලෑවෙ ඉස්කෝලෙ ලගින් කි.මී එකක් ඇතුලෙ තැනක් බැලුව... ඒ ගෙදරට ටිකක් වියදං කරන්න වෙනව. පාරත් ටිකක් මදි. වාහනේට ගාණට වගේ තියෙන්නෙ.ටවුමේ ඉඳන් ගොඩක් දුරින්ද තියෙන්නේ මචන් , ගත්තොත් කීයකට වගේ රෙන්ට් එකට දෙන්න පුළුවන් වේවිද ?