මේ දවස් වල ඉඩම්/ගෙවල් වල ගනන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙන්න මෙන්න භාග්‍යා මිස් කිරියේ සාමාජික මුදල් අවභාවිතා කරනවා:angry::angry: @Solo Rider @Walter White
    නෑ... නෑ... නෑ... සාමාජික මුදල් වියදම් කරල තියෙන්නෙ කිරියේ අභිවෘදිය තකාම විතරයි... මම ඒක වගකීමෙන් කියනව.. මේ මගේ පුද්ගලික ධනයෙන් රැස්කරගැනීමට තැත් කරන දේපළක් පමනයි...
    පසුගිය දින වල රැජිනගෙ මළ ගෙදර යෑමට අය කල මුදල් සහ ඒ නුදුරු දිවලදී මා අලුතින් මිළදී ගත් මෝටර් රථ පිළිබඳවත් මේ ආකාරයේම කතිකාවන් සහ නිර්ධය ලෙස මඩ ගැසීම් සිදුවුනා...

    ඒ ප්‍රකාශයනුත් හෙලා දැකීමට මා විසින් මෙය අවස්ථාවක් කරගන්නව..
    mm that sweet tuition money

    koi paththeda me?
    කඩවත, ගම්පහ අවට වගේ...😃
     
    • Like
    • Haha
    Reactions: Ramiel and sakilla

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    නෑ... නෑ... නෑ... සාමාජික මුදල් වියදම් කරල තියෙන්නෙ කිරියේ අභිවෘදිය තකාම විතරයි... මම ඒක වගකීමෙන් කියනව.. මේ මගේ පුද්ගලික ධනයෙන් රැස්කරගැනීමට තැත් කරන දේපළක් පමනයි...
    පසුගිය දින වල රැජිනගෙ මළ ගෙදර යෑමට අය කල මුදල් සහ ඒ නුදුරු දිවලදී මා අලුතින් මිළදී ගත් මෝටර් රථ පිළිබඳවත් මේ ආකාරයේම කතිකාවන් සහ නිර්ධය ලෙස මඩ ගැසීම් සිදුවුනා...

    ඒ ප්‍රකාශයනුත් හෙලා දැකීමට මා විසින් මෙය අවස්ථාවක් කරගන්නව..

    කඩවත, ගම්පහ අවට වගේ...😃
    කඩවත, ගම්පහ 7M walata gewal thiyenawada ban ? hena atha pathiwalada machan ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    තියෙනව... තියෙනව. ටවුමෙනං නෑ ඊතිං.
    ටවුමේ ඉඳන් ගොඩක් දුරින්ද තියෙන්නේ මචන් , ගත්තොත් කීයකට වගේ රෙන්ට් එකට දෙන්න පුළුවන් වේවිද ?
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Idam adu wata giye kawadda bn.. gatta ganata wada aduwata idamak wikka ekek pennapan..okkoma ostarla kiyanwa adui adui kiyala.. boruwata call karala kewal karana un kiynwa achrata gattahki mechrai mage gana kiyla.. unata hariyata watina idamak kawadawat actual market eken aduwata denne..ekai atta.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ටවුමේ ඉඳන් ගොඩක් දුරින්ද තියෙන්නේ මචන් , ගත්තොත් කීයකට වගේ රෙන්ට් එකට දෙන්න පුළුවන් වේවිද ?
    වැලිපිල්ලෑවෙ ඉස්කෝලෙ ලගින් කි.මී එකක් ඇතුලෙ තැනක් බැලුව... ඒ ගෙදරට ටිකක් වියදං කරන්න වෙනව. පාරත් ටිකක් මදි. වාහනේට ගාණට වගේ තියෙන්නෙ.
    ඒ නිසා ටිකක් පස්ස ගැහුව...
    රෙන්ට් එකට ගණං කියන්න බස් යන පාරක්වත් වෙන්න එපැයි... නැත්තං කුණු කොල්ලෙට දෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: hi.dushan