මේ දවස් වල එච් ආර් ප්‍රශ්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,153
    12,065
    113
    Do you have any plans to migrate?
    මේ දවස්වල හැමෝම අහන ප්‍රශ්නයක්

    ඉස්සරහට අහයි...
    ඔයා බදින්න අදහස් කරනවද? කන්‍යා පටලය කඩන් නැතුව ඉන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: sudu1234

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බඳින්න ඉන්නවා ද කියන එක නම් ගැහැණු ළමයින්ගෙන් කොහොමත් අහනවා සමහර උන්..ළමයි හම්බෙයි කියල බයට...
     
    • Haha
    Reactions: sudu1234

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Do you have any plans to migrate?
    මේකනං අනිවා අහන එකක්... HR එකේ උන් ඇහුවෙ නැතත් team එකේ උත්තලානං අහනවා බැදලද ඉන්නෙ අනංමනං.....
     
    • Haha
    Reactions: Shamal3001

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Do you have any plans to migrate?
    මේ දවස්වල හැමෝම අහන ප්‍රශ්නයක්

    ඉස්සරහට අහයි...
    ඔයා බදින්න අදහස් කරනවද? කන්‍යා පටලය කඩන් නැතුව ඉන්න පුලුවන්ද?
    What's the issue? It's one of the most easiest to answer. :ROFLMAO: