මේ දවස් වල ගන්න හොඳ බයික් එකක් කියන්න බලන්න. මගේ ළග තියෙන්නේ dio එකක්. අප්පිරියයි බං ඉස්කෝලේ කාලේ ලෑලි පුටුවට එන්ජිමක් සෙට් කරන් යනවා වගේ. මග කෑලි හැලෙයි කියලා බයයි වේගෙන් ගියොත්. බයික් එකක් ගන්න ඕනේ. කම්ෆර්ටබල ඒවා මොනාද?
මං ටිකක් පොඩි බං. උස නෙවේ ඇග එහෙම. ඕක අම්බන් කරන්න පුළුවන් වෙයිද?Yamaha fz එකක් වත් ගනින්. මේ යන විදියට ඒක හොඳ එකක්
අපෝ එහෙම බැහැ බං. ආතල් එකේ යන්න තියෙන්න ඕනේ. ට්‍රිප් එකක් ගියා. හිතේ සතුටත් නැහැ පුක රිදෙද්දි.ප්ලැටිනා 100 තමා. දුර දුවද්දි නම් පුක නෑ. මම කිලෝමීටර් 30ක් පිටිපස්සෙ ඉඳම් ගියා. බයික්කෙන් බැස්සට පස්සෙත් කකුල් අත්වල ඇඟිලි එහෙම දෙදරනව. කකුල බිම තියන්න බෑ දෙදරනව.
විකුණුවොත් කියන්නම්ඩියෝ එක මට දියන්![]()
පිට රටවල කෙල්ලොත් පදින්නේ 600cc ට වඩා ලොකු බයික්. Fz එක ලොකුවට පුම්බල තිබ්බට ඇති දෙයක් නෑ. Fz ගන්නවනම් v2 efi එකක් ගනිං. නැත්නම් තේරුමක් නෑ.මං ටිකක් පොඩි බං. උස නෙවේ ඇග එහෙම. ඕක අම්බන් කරන්න පුළුවන් වෙයිද?
මං කොට නැහැ බං 5 11 යි. හැබැයි පණ නැහැ. ඒ නිසා බර බයික් කොන්ට්‍රොල් කර ගන්න බැහැ කකුල් දෙකෙන්. ස්කුටර් එක පොඩි වැඩි ට්රයිසිකල් එකක් වගේ. මං ගියර් බයික් එකකට කියලා පැදල තියෙන්නේ ඩිස්කවර් එක විතරයි. ඒක කම්ෆර්ටබල් නැහැ. Fz jade වල නම් සීට් එක පාත නිසා අමාරුවක් නැතුව ඇති නේSuzuki gn125 තමා උඹෙ උසටයි සැප පහසුවටයි ගැලපෙනම බයික් එකම
පිට රටවල කෙල්ලොත් පදින්නේ 600cc ට වඩා ලොකු බයික්. Fz එක ලොකුවට පුම්බල තිබ්බට ඇති දෙයක් නෑ. Fz ගන්නවනම් v2 efi එකක් ගනිං. නැත්නම් තේරුමක් නෑ.
Menna meyakSuzuki gn125 තමා උඹෙ උසටයි සැප පහසුවටයි ගැලපෙනම බයික් එක
1.budget eka
2. use karana purpose eka
3.kocchara duwanawada sathiyakata
4.maintain karanna kochchara spend karanna puluwanda
kiyana eka poddak kiyanna. control amarui kiyala deyak na one ekak padinna puluwan.onawata wada stationary ela unoth itin katawath bike ekak ussaganna amarui.shape eke thiyala bike eken behele kelin karagannai thiyenne
ගාන ප්‍රශ්නයක් නැහැ ගෙදරින් දෙයි. ඊට පස්සේ තමා කෙලවෙන්නේ. සර්විස් කරන්න එහෙම ලොකු ගානක් මං ළග නැහැBudget ??
Gym ekakata palayan mchn.. strength exercises tikak try karapan.. loku bike ekak handle karanna huruva thamai one.. gf pulsar ekak elevva gemak nathuva a kale. Fz eka pulsar ekata vada bara adui man hithanneමං කොට නැහැ බං 5 11 යි. හැබැයි පණ නැහැ. ඒ නිසා බර බයික් කොන්ට්‍රොල් කර ගන්න බැහැ කකුල් දෙකෙන්. ස්කුටර් එක පොඩි වැඩි ට්රයිසිකල් එකක් වගේ. මං ගියර් බයික් එකකට කියලා පැදල තියෙන්නේ ඩිස්කවර් එක විතරයි. ඒක කම්ෆර්ටබල් නැහැ. Fz jade වල නම් සීට් එක පාත නිසා අමාරුවක් නැතුව ඇති නේ
pulsar 150 ekak ganna. fz ganna epa parts service ganan wedi, wiyadam karanna beri nam japan ganna epa.japan ganna onema nam volty. tw ,ftr , wage single cylinder ekak ganna .eth ewageth parts ganan me dawas wala.japan ekak gannawa nam idala hitala garage ekaka kattak kanna ehemath balagena ganna. oya okkoma beluwahama set wenne pulsar 150 eka thamaගාන ප්‍රශ්නයක් නැහැ ගෙදරින් දෙයි. ඊට පස්සේ තමා කෙලවෙන්නේ. සර්විස් කරන්න එහෙම ලොකු ගානක් මං ළග නැහැ
Matath ekak kiyaam @Solo Rider . Math mu wage podi. Platina ehema balala epa wela thiyenne, thadi marala thiyenne aspa ganan walata.Budget ??