මේ දවස් වල ටිකට්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අබුඩාබි වලට මේ දවස් වල ටිකට් වල ගනන් කොහොමද??

    විසිට් යන නිසා රිටන් එක දාගෙනමද යන්න ඔනේ
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    ticket ganan online check karanna. agency ekakin gannawam dummy ticket ekak return ekata daganna podi ganak gewala.