මේ දවස් වල තාප්පයක් බඳින්න කීයක් වගෙ යයි ද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,688
    30,946
    113
    අපායෙ දොරකඩ
    පර්චස් 25ක ඉඩමක් වටකරල අඩි 6ක උසකට තාප්පයක් බඳින්න සම්පූර්ණ වියදම කීයක් වගෙ යයි ද? (අමුද්‍රව්ය සහ වැඩ කුලී එක්ක)

    සරලම විදිහට අඩුම වියදමකට ගේට්ටුවකුත් දාන්න ඕනෙ කිව්ව.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,688
    30,946
    113
    අපායෙ දොරකඩ

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    නගරසභා සිමාවේ කරන වැඩක් නම් අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් ඇඳලා ඒක නගරසභා වෙන් අනුමත කරගෙන තාප්පේ බඳින්න මචන් පස්සේ කාලෙක නීති ප්‍රශ්නවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒ දේ , ලොකු වියදමක් යන්නේ නෑ ඒ වැඩේට , නගරසභාවෙ උඹේ පැත්තට ඉන්න TO ට කියලා වැඩේ කරගත්තනම් කිසි කරදරයක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    5 කට එහා යනවා අනිවා.. රජයටත් 1/5 දෙන්න වෙනවා
    සිමෙන්ති, වැලි, කොන්ක්‍රීට් ගල්, ෆවුන්ඩේශන් එකට ගල් මාර ගනන් බන්
    ලෑලි, කම්බි බාස් කුලී ගත්තම අම්මෝ.....