කුක්කුල්ලු.. මේ දවස් වල බිත්ති ආලේපන තීන්ත ලීටරයක් කීයද? මොනවද අඩු Brands ?
Anathai Well-known member Mar 28, 2021 5,519 7,887 113 Oct 28, 2022 #1 කුක්කුල්ලු.. මේ දවස් වල බිත්ති ආලේපන තීන්ත ලීටරයක් කීයද? මොනවද අඩු Brands ?
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Oct 28, 2022 #2 ගල්වළේ නම් පාර දිගේ දාගෙන විකුණනවා දැක්කා. Mutilac වගේ Reactions: kevin_levin
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Oct 28, 2022 #3 whitebyjat.com Reactions: kevin_levin
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Oct 28, 2022 #4 U-tag said: ගල්වළේ නම් පාර දිගේ දාගෙන විකුණනවා දැක්කා. Mutilac වගේ Click to expand... කොටුව station එකෙත් හිටියා. Reactions: kevin_levin and U-tag
U-tag said: ගල්වළේ නම් පාර දිගේ දාගෙන විකුණනවා දැක්කා. Mutilac වගේ Click to expand... කොටුව station එකෙත් හිටියා.
damith sa Well-known member Feb 7, 2009 2,962 761 113 මෙහෙ තමා Oct 28, 2022 #6 appata ukana ganan kukulo
Walter White Well-known member Nov 20, 2019 43,603 125,056 113 දෙහිවල Oct 28, 2022 #7 වැඩි බන්. Reactions: willpower
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Oct 28, 2022 #8 තිනර් 1L 1750 mcn Jat interior wall filler 10L 18k විතර Causeway paints පරණ ස්ටොක් එකක් හම්බ උනා ඒක උස්සන් ගියා මං ගිය මාසේ Reactions: kevin_levin, Jack_Sparrow, Anathai and 1 other person
තිනර් 1L 1750 mcn Jat interior wall filler 10L 18k විතර Causeway paints පරණ ස්ටොක් එකක් හම්බ උනා ඒක උස්සන් ගියා මං ගිය මාසේ
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Oct 28, 2022 #9 EnIgma001 said: තිනර් 1L 1750 mcn Jat interior wall filler 10L 18k විතර Click to expand... ගොමයි මැටියි ගාල කිරිමැටි ආලේප කරන්න ටික ටික හුරු වෙමු
EnIgma001 said: තිනර් 1L 1750 mcn Jat interior wall filler 10L 18k විතර Click to expand... ගොමයි මැටියි ගාල කිරිමැටි ආලේප කරන්න ටික ටික හුරු වෙමු
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Oct 28, 2022 #10 ලොකු bhai said: ගොමයි මැටියි ගාල කිරිමැටි ආලේප කරන්න ටික ටික හුරු වෙමු Click to expand... Nippolac stain varnish 4L * 3 හොයා ගත්තා 3690 * 3 ගානේ දැන් 4L 1ක් 7000+ MFD 2018 හැබැයි Reactions: kevin_levin and ලොකු bhai
ලොකු bhai said: ගොමයි මැටියි ගාල කිරිමැටි ආලේප කරන්න ටික ටික හුරු වෙමු Click to expand... Nippolac stain varnish 4L * 3 හොයා ගත්තා 3690 * 3 ගානේ දැන් 4L 1ක් 7000+ MFD 2018 හැබැයි
neyohk Well-known member Oct 31, 2015 16,189 17,125 113 Oct 28, 2022 #12 අපි නම් ගත්තෙ ඩියුලක්ස්..ඔක්කොටම 1M වගේ ගියා Reactions: Honda.putha, Anathai, EnIgma001 and 2 others
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Oct 28, 2022 #13 ගිය සතියෙ යාලුවෙක් කෝල් කරාම කිව්ව මාස දෙකක් වැඩ කරාම එක තීන්ත බාල්දියක් ගන්න පුලුවන් කියල. Reactions: EnIgma001 and kevin_levin
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,016 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 28, 2022 #14 හොඳ ඒවනම් සෑහෙන්ඩ ගනන් වැඩිවෙලා Reactions: Lessar and willpower
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Oct 28, 2022 #15 Adu gaanata thiyenawa ban aluth company walin gahana ewa. 4L = 2800-3200 wage wenne. Hebei coat 3k enna one paata hariyata enna. nethnam tikak ukuwata gaana one. Finishing eka nam awulak ne ban. Eka eka brands thiyenawa: Beautilac, butterfly wage
Adu gaanata thiyenawa ban aluth company walin gahana ewa. 4L = 2800-3200 wage wenne. Hebei coat 3k enna one paata hariyata enna. nethnam tikak ukuwata gaana one. Finishing eka nam awulak ne ban. Eka eka brands thiyenawa: Beautilac, butterfly wage