මේ දවස් වල තීන්ත ගනන් කොහොමද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    කුක්කුල්ලු.. මේ දවස් වල බිත්ති ආලේපන තීන්ත ලීටරයක් කීයද? මොනවද අඩු Brands ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගල්වළේ නම් පාර දිගේ දාගෙන විකුණනවා දැක්කා. Mutilac වගේ
     
    • Like
    Reactions: kevin_levin

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගිය සතියෙ යාලුවෙක් කෝල් කරාම කිව්ව මාස දෙකක් වැඩ කරාම එක තීන්ත බාල්දියක් ගන්න පුලුවන් කියල.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Adu gaanata thiyenawa ban aluth company walin gahana ewa. 4L = 2800-3200 wage wenne. Hebei coat 3k enna one paata hariyata enna. nethnam tikak ukuwata gaana one. Finishing eka nam awulak ne ban.

    Eka eka brands thiyenawa: Beautilac, butterfly wage