මේ දවස් වල බයික් එකක්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව් බන්.. අනික කොල්ලෝ කාලේ කරන්නේ නැතුව පස්සේ කරලා ඒ ආතල් එක ගන්න බෑනේ එකමයි ඔය අන්කල් ටයිප් CT 100 එහෙම ගන්න හිත දෙන්නේ නැත්තේ

    මොකද්ද ගන්න පුළුවන් මේ ගානට
    ------ Post added on Apr 25, 2021 at 4:40 PM

    4 cylinder nm gnna epa :P

    Honda AX-1 :love:
    yamaha tricker
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෝ ඒක හරියන් නෑ බන්. මන් කියන්නේ මේ කලර් එක... මේක වැඩිය නෑ අනික්වා වගේ.. ලක්ෂ 4.5ක් වියදන් කරන එක ගැන හිත ටිකක් වද දෙනවා ඒකයි...

    View attachment 121762
    Supiri color eka . vinyl eka thama set naththe. issara NFS most wanted eke wage professional vinyl parak thibba nam color ekata maru
     
    • Like
    Reactions: hodakolla

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය ලොකු ලොකු බයික්මෙලෝ රහක් නෑ..ප්ලාස්ටික් කෑලි ගොඩ. පයින් ගැහුවත් කෑලි විසිවෙනවා..
    ගනින් පාවිච්චි කරපු platina ,ct 100, වගේ එකක්.කාලයක් පද්දකි.. ලොකු බරක් නෑ.. ඕනේ වෙලාවක බයික් එක පුපේ ගහගෙන ගියැකි. ඒක එකා ඉල්ලන්න එන්නේ නෑ. ඕනේ තැනක දාලා ගිය හැකි.
    පෙට්‍රල් ඉතුරුයි. rs1000 න් ඔයිල් මාරු කරහකි.
    මගේ boxer එකක් තිබබ. ගහක් යට හේත්තු කරලා ගියාම දවස් දෙකකින් ගියත් එතනම තියනවා.. හොරු උස්සන්නේත් නෑ..😆😆😆
    .
     
    • Haha
    • Love
    Reactions: Proteus and malrulz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    ගොඩක් දුර එහෙම යනව නම් ටිකක් සස්පෙන්ශන් හොද බ්‍රේක් හොද එකක් ගනින්..

    FZ නම් අනේ මන්ද...

    ජපනක් ගනින් පුලුවන් නම්..

    උඹ ඩයලොග් එහෙම නෙමේ නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඔය ලොකු ලොකු බයික්මෙලෝ රහක් නෑ..ප්ලාස්ටික් කෑලි ගොඩ. පයින් ගැහුවත් කෑලි විසිවෙනවා..
    ගනින් පාවිච්චි කරපු platina ,ct 100, වගේ එකක්.කාලයක් පද්දකි.. ලොකු බරක් නෑ.. ඕනේ වෙලාවක බයික් එක පුපේ ගහගෙන ගියැකි. ඒක එකා ඉල්ලන්න එන්නේ නෑ. ඕනේ තැනක දාලා ගිය හැකි.
    පෙට්‍රල් ඉතුරුයි. rs1000 න් ඔයිල් මාරු කරහකි.
    මගේ boxer එකක් තිබබ. ගහක් යට හේත්තු කරලා ගියාම දවස් දෙකකින් ගියත් එතනම තියනවා.. හොරු උස්සන්නේත් නෑ..😆😆😆
    .
    එක නම් ඇත්ත. ඉන්දියන් ගන්නවා නම් පෙට්‍රල් හොඳටම වැඩ කරන ප්ලැටිනා වගේ එකක් තමා. ඔය ලක්ෂ 4-5 දීලා ගැන ඉන්දියන් බයික් වල නම් කිසිම පෙනුමක් නෑ