මේ දවස් වල බාස් කුලිය කොහොමද ?

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    මේ දවස් වල බාස් කුලිය කොහොමද ?

    මේසන් බාස්ට දවසේ කුලිය කීයක් ගන්නවද ?
    අත්උදව් කරන කෙනා කීයක් ගන්නවද ?
    දන්න කෙනෙක් කියපන්.......
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බාස්- 2000-2200
    ගෝලයා- 1400-1600
    පැත්ත අනුව මේක ⁣වෙනස් වෙනවා මචං
     

    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මේසන් බාස්ට දවසේ කුලිය කීයක් ගන්නවද ?
    අත්උදව් කරන කෙනා කීයක් ගන්නවද ?
    දන්න කෙනෙක් කියපන්.......

    වැඩ බාරදෙන්න කලින් ගාස්තු බඩු වියදම් පටන්ගන්න වෙලාව, ඉවර කරන වෙලාව හැම හුයන්නක්ම අහලා හිටපන්. ටොකන හොරු බාස්ලා