1800 යි 1100යි සයිට් එකේනම්.ගෙවල් වල ඔයිට පොඩ්ඩක් වැඩි වෙයි.
2000-2300
1800 යි 1100යි සයිට් එකේනම්.ගෙවල් වල ඔයිට පොඩ්ඩක් වැඩි වෙයි.
බාස්- 2000-2200
ගෝලයා- 1400-1600
පැත්ත අනුව මේක වෙනස් වෙනවා මචං

මේසන් බාස්ට දවසේ කුලිය කීයක් ගන්නවද ?
අත්උදව් කරන කෙනා කීයක් ගන්නවද ?
දන්න කෙනෙක් කියපන්.......
බාස් - 2300
ගෝලය - 1500
අත් උදව් - 1200