මචන් මේ දවස් වල පර්සනල් ලෝන් වලට අඩුම රේට් යන්නෙ ,
මට පර්සනල් ලෝන් එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්?
- NTB - 12% for 5 yrs
- PEOPLES - 12% for 5 yrs
- DFCC - 12% for 5 yrs
උඩ තුන හැර රේට් අඩු වෙන බැංකු නෑ නේද?
ඇපකාරයො ඕන ඇති නේද ඔය 3ටම
rate eka same nam oya mokath wenasak ne. Ubata NTB, DFCC wagenam oya ekkama credit card ekakuth dei.
rate eka fixed thiyana kalaya balapan

(according to some Kiriyans)