මේ දවස් වල සල්ලි වියදම් කරලා FB ads දාල ලොකුවට යන SCAM එකක්

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    domain එක report කරපන් FB ad එක ගලවන්නේ නෑ සකර්බර්ග් , උට සල්ලි ඕනේ බල්ලෝ මරලා හරි
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    මම උදේ දැකල රිපෝට් ගැහුව. උදේ නම් උන්ගෙ payment gateway page එක වැඩ කරේ නෑ.

    ඕවට අහු වෙන්නෙ ඉතින් අර ස්පේස් වෙනුවට ඩොට් ටයිප් කරන, කමල් කමල් අන්කල්ල තමයි. පවු.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    domain එක report කරපන් FB ad එක ගලවන්නේ නෑ සකර්බර්ග් , උට සල්ලි ඕනේ බල්ලෝ මරලා හරි
    reports 1000 ගානක් වදිලා ඇති FB එකේ උන්ට බල්ලෝ මරල හරි ads විකුණා ගන්න ඕන

    thawa page ekak

    report this
    https://web.facebook.com/profile.php?id=61571265511832
     
    • Like
    Reactions: Thilina123