මේ දවස් වල සැර උන හෙම්බිරිස්සාවක් යනවාද ?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපේ අම්මලා ට සති දෙකක් තිස්සේ හැදිලා තාම සේම අඩු නැහැ. කෑම කන්න බැහැ. උණ සැරෙන් සැරේ එනවා.

    බෙහෙත් දෙපාරක් ගත්තා හෙට තුන්නවෙනි පාර. ලේ චෙක් කරාම මුකුත් නැහැ කියනවා.


    අපේ පැත්තේ ගොඩක් අයට මේක තියෙනවා ????
     
    • Like
    Reactions: Rasika212

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    Una na

    Hembirissawath na

    Kassa witharai

    Ape gdr okkotom haduna

    kema kanna appiriyai kata thiththai , idala hitala oluwe kakkuma enawa echchari

    mata nam kassa , una , hemba mokakwt hadune na , aga pana nathuwa giya , oluwe kakkuma awa 1 day tibbe
     
    • Like
    Reactions: Chamithacc

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කාල කන්නි වයිරස් එකක් තියනවා බන් හැදුනාම මාසයක් විතර විඳවන්න වෙනවා ඊට පස්සේ ඇඟේ සේම වැඩි වෙනවා ආය එකට බෙහෙත් කරන්න ඕනේ.

    අම්මලා ට ඉක්මනට හොඳ වෙන්න කියලා පාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: saja and Chamithacc

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,663
    113
    අපෝ බන් මටත් හැදුන අවුරුදු සතියේ. සතියක් ෆ්ලැට්! දෙපාරක් බෙහෙත් ගත්ත. අම්මලට හදුනා තවම අඩු නැහැ. කැස්ස එහෙම.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    ඉක්මණින් සුව වේවා...!

    මචං, ටික දවසක් උණ තියේ නම් පොඩ්ඩක් අවධානෙන් ඉන්න. මං දන්න කෙනෙකුටයි, එයාගේ තාත්තටයි නිවුමෝනියාවට ආවා.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    දවස් ගානක් තියෙනවා අමාරුව. ආපහු ආපහු හැදෙනවා. වයිරස් එක ඇඟෙන් යන්නේ නෑ කාලෙකට