අපේ අම්මලා ට සති දෙකක් තිස්සේ හැදිලා තාම සේම අඩු නැහැ. කෑම කන්න බැහැ. උණ සැරෙන් සැරේ එනවා. බෙහෙත් දෙපාරක් ගත්තා හෙට තුන්නවෙනි පාර. ලේ චෙක් කරාම මුකුත් නැහැ කියනවා. අපේ පැත්තේ ගොඩක් අයට මේක තියෙනවා ????