මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් ලැප් කීයද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,633
    113
    ප*යාගල
    sorry.com
    සෙලවෙන මනස බන්.
    මම අවුරුදු 5 කට කලින් 7 ජෙන් i5 ලැප් එක බ්‍රැන්ඩ් නිව් ගත්තෙ 105000/=.
    දැන් දෙන්න පුලුවන් 70-75 කට.
     
    • Like
    Reactions: 222ranga

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඊයේ thinkpad t460s i7 6th gen, 12GB RAM, 256HDD
    එකක් ගත්තා 145k උනා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    mn hithanne loku waasiyak na second hand ekk ganna eka.. aluthma eko ganna eka hoade wage .
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් ලැප් කීයද?
    acer e 573g එකක් තියෙනවා... 85කට දෙන්නම්....
    kingston suv400 240gb ssd

    අවුල් දෙකක් තියෙනවා...
    dead battery
    ස්පීකර් දෙක ඉරිලා.... සුද්ද කරන්න හුලන් පාරක් ඇල්ලුවා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    acer e 573g එකක් තියෙනවා... 85කට දෙන්නම්....
    kingston suv400 240gb ssd

    අවුල් දෙකක් තියෙනවා...
    dead battery
    ස්පීකර් දෙක ඉරිලා.... සුද්ද කරන්න හුලන් පාරක් ඇල්ලුවා...

    2018 මෙට්‍රොපොලිටන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් E5-576G i5 8th gen MX150 dedicated GPU එකක් අවුරුදු තුනක් වොරන්ටි එක්ක ගත්තෙත් 97,000 කට :sorry:
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    2018 මෙට්‍රොපොලිටන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් E5-576G i5 8th gen MX150 dedicated GPU එකක් අවුරුදු තුනක් වොරන්ටි එක්ක ගත්තෙත් 97,000 කට :sorry:
    ඔව්.... ඕක ඔයා විකුනනවානම් විකුනන්නේ කීයටද...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඔව්.... ඕක ඔයා විකුනනවානම් විකුනන්නේ කීයටද...

    No idea

    මේ කියන ගණන් වල හැටියට නම් 100k වත් ඉල්ලන්න වෙයි
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    No idea

    මේ කියන ගණන් වල හැටියට නම් 100k වත් ඉල්ලන්න වෙයිේ
    ඒකනේ....

    මගේ එකෙ ගාන කීවේ මම මගේ අවශ්‍යතාවයේ හැටියට... මම ඒක විකුනන්නේ මගේ ඩෙස්ක්ටොප් එකට ටිකක් ලොකු ryzen CPU එකක් ගහගන්න.... ඉතින් බඩු කොච්චර ගනන් ගියත් මගේ ගාන ඕක තමා.... බොරුවට ලාබ ලබන්නනම් මම ඕක විකුනන්නේ නෑ... දැනට මගේ desktop එකේ තියෙනේ 1200 ryzen එකක්....