Second hand da? kohenda gaththeඊයේ thinkpad t460s i7 6th gen, 12GB RAM, 256HDD
එකක් ගත්තා 145k උනා
acer e 573g එකක් තියෙනවා... 85කට දෙන්නම්....මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් ලැප් කීයද?
acer e 573g එකක් තියෙනවා... 85කට දෙන්නම්....
kingston suv400 240gb ssd
අවුල් දෙකක් තියෙනවා...
dead battery
ස්පීකර් දෙක ඉරිලා.... සුද්ද කරන්න හුලන් පාරක් ඇල්ලුවා...

ඔව්.... ඕක ඔයා විකුනනවානම් විකුනන්නේ කීයටද...2018 මෙට්‍රොපොලිටන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් E5-576G i5 8th gen MX150 dedicated GPU එකක් අවුරුදු තුනක් වොරන්ටි එක්ක ගත්තෙත් 97,000 කට![]()
ඔව්.... ඕක ඔයා විකුනනවානම් විකුනන්නේ කීයටද...
ඒකනේ....No idea
මේ කියන ගණන් වල හැටියට නම් 100k වත් ඉල්ලන්න වෙයිේ