මේ දවස් වල DSLR Camera මිළ

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Man danna widiyata amazon eke tax gana dala thiyenawanam eka un gewanawa ita wadiya ganak yanawanam ekath un gewanawa
    Oke tax eka dala nathi nisa gewanna wei dala thibbanam aulak na
    Screenshot_20220816_070115_com.android.chrome.jpg
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Man danna widiyata amazon eke tax gana dala thiyenawanam eka un gewanawa ita wadiya ganak yanawanam ekath un gewanawa
    Oke tax eka dala nathi nisa gewanna wei dala thibbanam aulak na
    View attachment 181851
    ඒ කියන්නේ ඇමසන් එකේන් tax calculaion එක පෙන්නන්නේ නැතිව Tax free කියලා තිබුණ භාණ්ඩයක් ආවොත්, ඒකට කස්ටම් එකේන් ටැක්ස් එකක් ගැහුවොත් ඒක අනිවාර්යෙන්ම භාණ්ඩය ඇනවුම් කල තැනත්තා ගෙවිය යුතුද? ප්‍රශ්නේ තියෙන්නේ අපේ කස්ටම් එකේ උන් හ්තුන හිතුන ගනන් tax ගහන එකනේ. හරියටම මේකට මේ ගාන ටැක්ස් කියලා තිබුන නම් බය නැතුව ගන්න පුළුවන්නේ. ඒක නිසා නේ ඇමසන්ලගෙන් ගන්නේ එතන tax calcuation එකක් පෙන්නන නිසා
     
    HmNRazor

    Well-known member
  • ඒ කියන්නේ ඇමසන් එකේන් tax calculaion එක පෙන්නන්නේ නැතිව Tax free කියලා තිබුණ භාණ්ඩයක් ආවොත්, ඒකට කස්ටම් එකේන් ටැක්ස් එකක් ගැහුවොත් ඒක අනිවාර්යෙන්ම භාණ්ඩය ඇනවුම් කල තැනත්තා ගෙවිය යුතුද? ප්‍රශ්නේ තියෙන්නේ අපේ කස්ටම් එකේ උන් හ්තුන හිතුන ගනන් tax ගහන එකනේ. හරියටම මේකට මේ ගාන ටැක්ස් කියලා තිබුන නම් බය නැතුව ගන්න පුළුවන්නේ. ඒක නිසා නේ ඇමසන්ලගෙන් ගන්නේ එතන tax calcuation එකක් පෙන්නන නිසා
    හොදම ක්‍රමේ amazon, walmart,bestbuy වගේ freight forward කරන කෙනෙක් අල්ල ගන්න ඒක, (අර ඉස්කර්වියා එහෙම රට බඩු ගෙන්නන්නේ එහෙම) ඉස්සර නම් ඔය freight forward කථාව තමයි ලාබම option එක, රටේ දැන් තියන තත්වේ එක්ක කොහොමද දන්නේ නෑ freight forward කථාව, EMS වාගේ දාගන්න පුළුවන් නම් මහා ලොකු tax එකක් යන්නේ නෑ. මොන දේ උනත් දාන්න කලින් හොඳින් හොයලා බලලා දාපන් EMS උනත් sure කරන්න බෑ රටේ තත්වේ හැටියට කියන්න බෑ නේ!

    Amazon එකේ checkout section එකටම පලයන් ලොග්වෙලා, ගොඩක් වෙලාවට sales taxes ඇඩ් වෙනවා states වලින් states වලට sales taxes වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: super077

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93

    Amazon eke mehe tax update da?
    Mehe kisi regulation ekak nane..hithuna hithuna widiyatane wada krnne
     
    • Like
    Reactions: super077

    HmNRazor

    Well-known member
  • Amazon eke mehe tax update da?
    Mehe kisi regulation ekak nane..hithuna hithuna widiyatane wada krnne
    නැහැ usa වල තියනවා වෙනම sales tax එකක්, ඒක ගැන කිව්වේ, direct amazon එකෙන් මම බඩු දාලා නෑ, සමහර items තියනවා amazon එක හරහම direct එවන ඒවා, එහෙම ඒවා USPS හරහා LK ems එකට එවනවා (ඉස්සර, දැන් කොහොමද දන්නේ නෑ) කොහොම උනත් මෙහෙ tax එක වෙනම ගෙවන්න ඕනි. කාටවත් පැහැදිලි කරන්න බෑ ඒ ඉන්න පකයලා tax කරන විදිය, මොනම හරි හේතුවක් තියනවා, නැත්තන් හේතු හදලා හරි tax
    ගහනවා

    දැන් තියන තත්වේ හැටියට වෙනරටකට ටිකට් එකක් දාලා ගිහිල්ලා ඔය අත්‍යවශම කරන electronic බඩු (phones/cameras/laptops/computer parts) ගෙනාවත් පාඩු නෑ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ඒ කියන්නේ ඇමසන් එකේන් tax calculaion එක පෙන්නන්නේ නැතිව Tax free කියලා තිබුණ භාණ්ඩයක් ආවොත්, ඒකට කස්ටම් එකේන් ටැක්ස් එකක් ගැහුවොත් ඒක අනිවාර්යෙන්ම භාණ්ඩය ඇනවුම් කල තැනත්තා ගෙවිය යුතුද? ප්‍රශ්නේ තියෙන්නේ අපේ කස්ටම් එකේ උන් හ්තුන හිතුන ගනන් tax ගහන එකනේ. හරියටම මේකට මේ ගාන ටැක්ස් කියලා තිබුන නම් බය නැතුව ගන්න පුළුවන්නේ. ඒක නිසා නේ ඇමසන්ලගෙන් ගන්නේ එතන tax calcuation එකක් පෙන්නන නිසා
    Oke thiyena widiyata tax gewanna wei
    Thawa B&H eketh balanna Newyork wala thiyena lokuma camera shop eka man vga ekak nam gennuwa dhl haraha eka awe

    • Like
    Reactions: super077

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Amazon එකේ නම් මෙහෙම පෙන්නනවා. මේක මේ විදියටම කිසි ප්‍රශ්නය නැතුව ඒවිද කියලයි මට දැනගන්න ඕන.
    View attachment 181837

    No Idea Machan..
    ------ Post added on Aug 14, 2022 at 3:43 PM
    ඔහොම නෙමෙයි... ඔතන ලක්ශයක් කියලා දාලා තිබ්බත් කස්ටම් එකේ උන්ට අදාල නැත. ටැක්ස් වදින බාන්ඩයක් නම් අනිවා නවත්තගන්නවා....
     
    • Like
    • Wow
    Reactions: kinkon and super077