මේ දවස් වල Instagram එකේ පරිස්සන් වෙයල්ලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    උඹලගෙ likes, comments ඔක්කොම වෙනම tab එකකට ගිහින් බලාගන්න පුළුවන්.

    ගෑනු ඉන්න උන්, ඔෆිස් එකේ උන් add කරන් ඉන්න උන් පරිස්සන් වෙයල්ලා. මගේ list එකේ ඉන්න සමහර බැඳපු එවුන් sydney sweeney ගේ තන් වල reels ලයික් කරලා. profile picture එකේ ගෑනියි ලමයිනුය්. තව මැරී කරලත් නැති කොල්ලෙක්වත් නැති කෙල්ලෙක් vagina lubricant පිල් එකක shipping details අහල comment කරල (හොරෙන් screenshot එකක් ගහගත්තා). කැරිම බීෂණයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707

    වලත්ත වැඩ වලට වෙනම අක්වුන්ට් එකක් හදාගෙන නැති උන්ට ඔහොම වෙලා මදි 🤭 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    තව දුරටත් පැහැදිලි කරපන්. පරිසමට හොද නිසා..
    ඔය කියන්නේ උබ ලයික් එකක් දාලා තිබ්බොත් මියා කලීෆා ගේ ෆොටෝ එකකට, එක බලන මට පේනවා උබේ විස්තර කියලා ද කියන්නේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    7f6496d0-2208-4f76-ae35-8555a05e17ed.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    තව දුරටත් පැහැදිලි කරපන්. පරිසමට හොද නිසා..
    ඔය කියන්නේ උබ ලයික් එකක් දාලා තිබ්බොත් මියා කලීෆා ගේ ෆොටෝ එකකට, එක බලන මට පේනවා උබේ විස්තර කියලා ද කියන්නේ
    ඉස්සරත් පුළුවන්. හැබැයි උඹ like කරපු මියා කලීෆගේ reel එක මටත් recommend උනොත් විතරයි. දැන් උඹ reels බලනකොට friends කියල tab එකක් එනව ඒක ගැහුවම උඹේ යාලුවෝ like කරපු comment කරපු ඔක්කොම පෝලිමට බලාගන්න පුළුවන්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අඩේ එහෙමද... මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ Valentina Nappi ඉන්නවා... චැට් කරනවත් එක්ක. ෂෝ එකක් රගපාන්න කැමතිනම් ලංකාවට එන්න කියලත් කිව්වා මං. කවුරු හරි දකීද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සරත් පුළුවන්. හැබැයි උඹ like කරපු මියා කලීෆගේ reel එක මටත් recommend උනොත් විතරයි. දැන් උඹ reels බලනකොට friends කියල tab එකක් එනව ඒක ගැහුවම උඹේ යාලුවෝ like කරපු comment කරපු ඔක්කොම පෝලිමට බලාගන්න පුළුවන්
    වලත්ත වැඩ වලට වෙනම අක්වුන්ට් එකක් හදාගෙන නැති උන්ට ඔහොම වෙලා මදි 🤭 🤭
    ඔන්න ඕක තමා කරන්න ඕනා