මටනම් කිහිප දෙනෙක්ම ඇගට ආවා. ඒ අතර ගොඩක් ලස්සන කෙල්ලෙක්. ඒ්ත් බැදල නිසා මග ඇරියා. ඒත් පන්න පන්න කතා කරකන කෙල්ලෙක් ඉන්නවා. කොච්චර ලස්සන උනත් ආස උනත් බැදපුවට මම අත දාල නැහ. ඒක මගේ තියෙන හොදම දෙයක් මාව පාලනය කිරීම. chat කරනවා. කතා කරනකොට answer ත් කරනවා.. ඊට වඩා යන්නෙ නැහ !!