මේ දවස් වල RMV එකෙන් වාහන transfer

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    වාහනේ අදායම් බලපත්‍රය අලුත් කරන්න online දැම්මම අපේ email එකට එන temporary එක ප්‍රින්ට් කරන් RMV ගෙනිහින් වාහනේ transfer කරන්න දාන්න බැරිද? :confused:තාම ඔරිජිනල් එක ගෙදරට ආවේ නෑ බන් :(
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ටිකක් පැහැදිලි මදි. පොත transfer කරන්න ද ඕනි නැත්නම් license renew කරන්න ද ඕනි?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ටිකක් පැහැදිලි මදි. පොත transfer කරන්න ද ඕනි නැත්නම් license renew කරන්න ද ඕනි?
    පොත transfer කරගන්නයි ඕනෙ, License renew වෙන්න දාල තාම ඔරිජිනල් එක ආවෙ නෑ ගෙදරට (online දැම්මෙ) ටෙම්පරි use කරන්න email එකට එන කොපියෙන් පොත transfer කරන්න දාන්න බැරිද?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    පොත transfer කරගන්නයි ඕනෙ, License renew වෙන්න දාල තාම ඔරිජිනල් එක ආවෙ නෑ ගෙදරට (online දැම්මෙ) ටෙම්පරි use කරන්න email එකට එන කොපියෙන් පොත transfer කරන්න දාන්න බැරිද?
    potha transfer karala nathnam License eka yanne pothe thiyena owner ge address ekata
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඕක online ba මම හිතන්නෙ, යන්නම වෙනව. එතැන හරිම stress තැනක්, ගිහින් ම බලපාන්