වාහනේ අදායම් බලපත්‍රය අලුත් කරන්න online දැම්මම අපේ email එකට එන temporary එක ප්‍රින්ට් කරන් RMV ගෙනිහින් වාහනේ transfer කරන්න දාන්න බැරිද? :confused:තාම ඔරිජිනල් එක ගෙදරට ආවේ නෑ බන් :(