මේ දසුන් නොබලන දෑස් කුමටද?HUKA THAMA

mike25

Member
Dec 30, 2011
93
11
0
මේ දසුන් නොබලන දෑස් කුමටද?HUKA THAMA

0113.jpg
ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි.

0210.jpg
ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.

039.jpg
නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද

049.jpg
සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය.

057.jpg
මැඩ්රිඞ් නුවර කාර්යාලයයකි.

069.jpg
මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.

079.jpg
මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්.

088.jpg
අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි.

096.jpg
එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරය.ටය

107.jpg
පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.

118.jpg
බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.

127.jpg
මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.

136.jpg
උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ.

145.jpg
චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි.

156.jpg
ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි

165.jpg
කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි

174.jpg
බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.

184.jpg
පවුලේ ඡායාරූපයකි

192.jpg
ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි.

202.jpg
පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.

214.jpg
මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය.

223.jpg
ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.

233.jpg
සරත් සමයයි.

243.jpg
ජර්මනියේ බ‍්‍රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය.

252.jpg
රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.

263.jpg
දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි.

272.jpg
බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර

281.jpg
ඉන්දියා සාගරයේ ලාමු දූපත

291.jpg
චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය.

312.jpg
හිරු බැස යන. හැටි රළ සුළියක් මැදින්.

322.jpg
මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.

331.jpg
අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.

341.jpg
මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත‍්‍රිම දුපතකය.

351.jpg
ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි.

361.jpg
ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟකි. 2010

372.jpg
ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන

381.jpg
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය.

391.jpg
ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)

401.jpg
උතුරු ඕස්ටේ‍්‍රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටි.

412.jpg
ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.