මේ දැන් උන සිද්ධියක්. මස්සිනාගේ කාර් එක විකුණන්න දැම්මා ikman එකේ. Call එකක් ආවා අපේ කම්පැනි එකට කාර් එකක් හොයනවා. මම ඒකෙ civil engineer කෙනෙක්. මම මේ කාර් එක සෙට් කරන්නම්. ඔයාගෙ ගාන කියන්න. හැබැයි මමත් ලක්ශයක් තියාගෙන තමා ගණන කියන්නෙ. Tender එකක් දාන්න letter එකක් ලියලා එවන්න කියලා. ඒකෙ ඌ ලියලා දෙන්න කියන letter එකේ විදිහට 4959 ටෙන්ඩර් ගාස්තු + තව මොකක්ද එකකට 1500ක් කුත් ගෙවන්න ඕනි.ඕක මට මස්සිනා කිව්ව ගමන් මීටර් උනා මරිසියක් කියලා. Civil engineer කියන එකාගෙ nic photos එහෙමත් එවලා බන්.
හම්බෙලා ඩීල් එක කරමු කිව්වාම කියනවා දැන් බිසී කොල්ලුපිටියට එන්න කියලා. මරන්න ඕනි වේසිගෙ පුතාලව හොයලා. අහුවෙන උන් අනන්තවත් ඇති. පොඩ්ඩ්ක් මීටරෙන් ඉඳපල්ලා වාහන එහෙම විකුණන්න දානවා නම්